දේශීයනිරෝධායන වන නිවෙස් වල අපද්‍රව්‍ය වලට කල යුතු දේMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020035 (UTV|කොළඹ) – කොරෝනා වයිරසය හේතුවෙන් නිරෝධානය වන නිවෙස් වලින් සහ කොරෝනා ආසාධිතයින් හමු වු නිවෙස් වලින් ඉවතලන මුඛ ආවරණ, අත් වැසුම් ඇතුලු කසළ පොදු කසළ...
දේශීයඑමිරේට්ස් ගුවන් සේවය මගී ගුවන් කටයුතු නවත්වයිMohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020043 (UTV | කොළඹ) – එමිරේට්ස් ගුවන් සේවය සියලුම මගී ගුවන් සේවා කටයුතු මාර්තු 25 වනදා දක්වා තාවකාලිකව නවතා දමා ඇති බව එම ගුවන් සේවය නිවේදනයක්...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020035 (UTV | කොළඹ) – කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ————————————————————————————————————————-...
දේශීයඇඳිරි නීතිය කඩ කල 790 ක් සහ වාහන 154 ක් පොලිස් භාරයටMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020033 (UTV| කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 790 දෙනෙකු සහ වාහන 154 ක් පොලිසිය භාරයට ගෙන ඇත....
දේශීයමැතිවරණය පිලිබඳ මහින්ද දේශප්‍රියගෙන් ප්‍රකාශයක්Mohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020046 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම මැයි මස 14 වැනිදායින් ඔබ්බෙහි වූ දිනයක පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. ඔහු වැඩිදුරටත්...
දේශීයඋතුරේ ස්විට්සර්ලන්ත දේවගැතිවරයා ඇසුරු කළ අයෙකුට කෙරෝනාMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020033 (UTV | කොළඹ) – යාපනයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු කෙරෝනා වෛරසය වැළඳී ඇති බවට අද හඳුනාගෙන තිබේ. කෙරෝනා වෛරසය අසාදනය වූ පුද්ගලයා 40 හැවිරිදි...
දේශීයපාරිභෝගිකයන්ට දුරකථන සේවා සපයන සමාගම්වලින් සහනMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020035 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සියළු දුරකථන සේවා සපයන සමාගම් වලට පාරිභෝගිකයන්ට සහන සලසන ලෙස උපදෙස් ලබාදී...
දේශීයප්‍රමුඛ පුවත 1උතුරු දිස්ත්‍රික්ක 05ක ඇඳිරි නීතිය දීර්ඝ කෙරේMohamed DilsadMarch 22, 2020 by Mohamed DilsadMarch 22, 2020039 (UTV | කොළඹ) – මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අනිද්දා උදෑසන 6 දක්වා දීර්ඝ...
දේශීයනිවසට ගෑස් බෙදා හැරීමේ වැඩපිළිවෙලක්Mohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020031 ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති කාලය තුළ දී අවශ්‍ය ප්‍රමාණයට සරිලන අන්දමින් ගෑස් තොග පවතින බවත්, කිසිදු හිඟයකින් තොරව ගෑස් දිවයින පුරා බෙදා හැරීමට කටයුතු...
දේශීයව්යාපාරිකහෙට සහ අනිද්දා කොටස් වෙළඳපොල වැසේMohamed DilsadMarch 22, 2020March 22, 2020 by Mohamed DilsadMarch 22, 2020March 22, 2020034 (UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ, නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. කොළඹ, ගම්පහ සහ පුත්තලම...