දේශීයකොරෝනා ජයගත හැකි බවට චීනයෙන් ප්‍රකාශයක්Mohamed DilsadJanuary 30, 2020January 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020January 30, 2020019 (UTV | චීනය) – මාරාන්තික කොරෝනා වෛරසය ජයගත හැකි බවට චීන රජය නිවේදනය කරයි. චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය ඇතුළු කොරෝනා වෛරසය පැතිර ඇති පළාත්...
දේශීයIDH රෝහලේ සිටින චීන ජාතිකයන්ට කොරෝනා වැළඳී නැහැMohamed DilsadJanuary 30, 2020 by Mohamed DilsadJanuary 30, 2020016 (UTV | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව හැර ප්‍රතිකාර ලබන අනෙක් චීන ජාතිකයන් පස්දෙනාට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව අනාවරණ වී...
දේශීයප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020020 (UTV | කොළඹ) – මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට (30) උදෑසන 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල...
දේශීයපාඨලීගේ රියදුරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020016 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් දී තිබේ. ඒ කොළඹ...
දේශීයමුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020018 (UTV | කොළඹ ) – ඉවත දැමිය හැකි මුහුණු ආවරණ සඳහා රුපියල් 15.00 බැගින් සහ එන් 95 වර්ගයේ මුහුණු ආවරණ සඳහා රුපියල් 150කඋපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය...
දේශීයගම්පහ ප්‍රදේශයේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020022 (UTV | කොළඹ) – පවතින දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය...
දේශීයකඩිනමින් පාර්ලිමේන්තුව රැස් කිරීමට සජිත්ගෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020021 (UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් , කොරෝනා වෛරස් අවධානම පිළිබඳ හදිසි තත්ත්වයක් සේ සලකා කඩිනමින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක්...
දේශීයසංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයිMohamed DilsadJanuary 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020015 (UTV | කොළඹ) – 2016 – 2019 කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම ලබන පෙබරවාරි 10 වනදා දක්වා...
දේශීයදුරකථන බදු ගාස්තු අඩු කර නැත්නම් පැමිණිලි කරන්නැයි ඉල්ලීමක්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020024 (UTV | කොළඹ) – දෙසැම්බර් පළමුවනදා සිට විදුලි සංදේශ බදු අඩු කිරීම හමුවේ පාරිභෝගිකයන්ගෙන් අමතරව අය කරන ලද මුදල ජනවාරි මස බිල්පතෙන් අඩු කරන ලෙස...
දේශීයරන්ජන් යළිත් රිමාන්ඩ්Mohamed DilsadJanuary 29, 2020January 29, 2020 by Mohamed DilsadJanuary 29, 2020January 29, 2020020 (UTV | කොළඹ) – විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනා එල්ලවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පෙබරවාරි 12 වනදා දක්වා අද (29) යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ....