දේශීයකොරෝනා ආසාධිතයන් තවත් ඉහළ යයි – මුළු ගණන 59 ක් [UPDATE]Mohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020051 (UTV | කොළඹ) – මෙරටින් කොරෝනා ආසාධිතයන් තවත් තිදෙනෙක් සොයාගත් බව විශේෂඥ අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. (UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වූ...
දේශීයලන්ඩන් සිට දිවයිනට පැමිණි 148 ක් නිරෝධායනයටMohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020038 (UTV | කොළඹ) – ඒ අතර ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148 දෙනෙකු රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද...
දේශීයලබන 27 දක්වා රාජකාරී සිදුවිය යුතු ආකාරය පිළිබඳ විශේෂ චක්‍රලේඛයක්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020029 (UTV | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාමට උපදෙස් ඇතුලත් විශේෂ චක්‍රලේකයක් ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ පළාත්සභා දිස්ත්‍රික් ලේකම්වරුන්...
දේශීයසියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020033 (UTV | කොළඹ) – සියලු රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ. කොරෝනා වෛරසය පැතිරයාම...
දේශීයප්‍රමුඛ පුවත 1පවතින තත්ත්වය හමුවේ මහ මැතිවරණය කල් දමයිMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020034 (UTV | කොළඹ) – රට තුළ පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ...
දේශීයරුධිර පරිත්‍යාගශීලීන්ට විශේෂ දැනුම් දීමක්Mohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020041 (UTV | කොළඹ) – ලංකාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන්...
දේශීයරාජසන්තක කළ එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයටMohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020036 (UTV | කොළඹ) – සුරාබදු දෙපාර්තමේන්තුව විසින් රාජසන්තක කරන ලද එතනෝල් ලීටර ලක්ෂයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට කටයුතු කර ඇත. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොරෝනා වෛරසය...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයිMohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020032 (UTV| කොළඹ) – හෙට සිට එනම් මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08 ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම්...
දේශීයකොරෝනා ආසාධිතයන් 52 දක්වා ඉහළ යයිMohamed DilsadMarch 19, 2020 by Mohamed DilsadMarch 19, 2020030 (UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත බවට හදුනාගත් සංඛ්‍යාව 52 දක්වා ඉහල ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යායතනය ප්‍රකාශ කරයි....
දේශීයමෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්Mohamed DilsadMarch 19, 2020March 19, 2020 by Mohamed DilsadMarch 19, 2020March 19, 2020033 (UTV | කොළඹ) – මෙරට දැනට ප්‍රතිකාර ලබන නව කොරෝනා වෛරස් ආසාධිතයන් 50 දෙනා අතර විදේශිකයන් දෙදෙනෙකුද සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි....