දේශීයඒකාබද්ධ සේවා 7 ක බඳවා ගැනීමට එකම විභාගයක්Mohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020028 රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධ සේවා 7 ක් සඳහා බඳවා ගැනීමට මින් ඉදිරියට එකම විභාගයක් පැවැත්වීමට තීරණය කර...
දේශීයකටුනායක නව අංගනයේ ඉදිකිරීම් මාස 3ක් තුළ අවසන් කරන්නැයි උපදෙස්Mohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020030 (UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගනයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 ක් තුළ අවසන් නොකළොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණයේ වියදම මිලියන 7000 කට ආසන්නයිMohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020033 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 7000 කට ආසන්න වන බවත් නිලධාරින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් රාජකාරි කටයුතු සඳහා...
දේශීයප්‍රමුඛ පුවත 1ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]Mohamed DilsadMarch 8, 2020 by Mohamed DilsadMarch 8, 2020027 ලෝක කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. කාන්තා අයිතිවාසිකම් සාක්ෂාත් කරගැනීම සඳහා සැමට සමානාත්මතාව යන්න මෙවර ලෝක කාන්තා දිනයේ තේමාවයි. ජගත් කාන්ත දිනය වෙනුවෙන් UTV...
දේශීයමඩකලපුව විශ්ව විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයිMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020042 (UTV | කොළඹ) – මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ල තාවකාලිකව නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙනයාමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි. කොරෝනා වෛරස...
දේශීයබැඳුම්කර ගනුදෙනුවේ 08 වැනි සැකකරු අත්අඩංගුවටMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020034 (UTV| කොළඹ) – මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ 08 වැනි සැකකරු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔහු...
දේශීයරවී ඇතුළු වරෙන්තු ලැබූවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් අරඹයිMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020027 (UTV | කොළඹ) – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) ලබාදුන් වරෙන්තුවට අනුව 2016 වසරේ සිදුවූ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එවක මුදල් අමාත්‍ය...
දේශීයකුවේටයෙන් ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 7 කට ගුවන් ගමන් අත්හිටුවයිMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020031 (UTV| කොළඹ) – නව කොරෝනා වෛරස අවධානම හමුවේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 07 කට සිදුකෙරෙන සහ පැමිණෙන සියලු ගුවන් ගමන් සතියකට අත්හිටුවීමට කුවේටය තීරණය කර...
දේශීයඅම්බිකා සත්කුණනාදන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා අස්වෙයිMohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020032 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජික අම්බිකා සත්කුණනාදන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙම කොමිසමේ සාමාජිකයෙකු ලෙස අම්බිකා සත්කුණනාදන් පත් කෙරුණේ...
දේශීයප්‍රමුඛ පුවත 1අකිලගෙන් මැතිවරණ කොමිසමේ සභාපතිට විශේෂ දැනුම් දීමක්Mohamed DilsadMarch 7, 2020 by Mohamed DilsadMarch 7, 2020033 (UTV | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්ක 22 සඳහාම තරඟ කරනබව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මැතිවරණ කොමිසමට දැනුම් දෙයි. ...