දේශීයසමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අදත් රැස්වෙයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020033 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය අද (06) දිනයේත් රැස්වීමට නියමිතව ඇත. මෙහිදී ලාංඡනය සම්බන්ධ ගැටලුව කඩිනමින් විසඳා ගන්නා බව එහි...
දේශීයබැඳුම්කර සිද්ධියේ රවී ඇතුළු 12 කට වරෙන්තු නිකුත් කිරීමට අදාළ තීරණය අදMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020029 (UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර ගණුදෙණුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ගොණුකර ඇති නව නීති කෘත්‍යයට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඇතුලු විත්තිකරුවන් 12 අත්අඩංගුවට...
දේශීයප්‍රමුඛ පුවත 1උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදීMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020026 (UTV | කොළඹ) – පත්වීම් ලබා සිටින උපාධිධාරීන්ට අදාළ පුහුණුව මැයි පළමු සතියේදී ආරම්භ කල හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ. මහ මැතිවරණය අවසන්...
දේශීයප්‍රමුඛ පුවත 1මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයිMohamed DilsadMarch 6, 2020 by Mohamed DilsadMarch 6, 2020033 (UTV| කොළඹ) – ගුවන් මගීන් සමඟ පැමිණෙන අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (06) සිට යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ගුවන්...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්Mohamed DilsadMarch 6, 2020March 6, 2020 by Mohamed DilsadMarch 6, 2020March 6, 2020036 (UTV| කොළඹ) – මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අද (06) සිට 16 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්දය...
දේශීයසැලසුම් කළ තිබු දුම්රිය වර්ජනය අත්හිටුවයිMohamed DilsadMarch 6, 2020March 6, 2020 by Mohamed DilsadMarch 6, 2020March 6, 2020051 (UTV | කොළඹ) – අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ දුම්රිය වර්ජනය අත්හිටුවීමට දුම්රිය වෘත්තීය සංගම් තීරණය කර තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයා මහින්ද...
දේශීයවිෂ දුමක් ආඝ්‍රහණය වී සිසුන් 50 කට අධික පිරිසක් රෝහල් ගතකරයිMohamed DilsadMarch 5, 2020 by Mohamed DilsadMarch 5, 2020032 (UTV | වාරියපොල) – වාරියපොල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් 50 කට අධික පිරිසක් විෂ දුමක් ආඝ්‍රහණය වීම හේතුවෙන් ඔවුන්ව වාරියපොල දිසා රෝහලට ඇතුළත් කර ඇති...
දේශීයමාස 6 කින් විදුලිය මිලදී ගැනීම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතියMohamed DilsadMarch 5, 2020 by Mohamed DilsadMarch 5, 2020028 (UTV | කොළඹ) – මාස හයකට හදිසි විදුලිය මිලදී ගැනීම් යටතේ අනුමැතිය දුන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාස හයකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
දේශීයඋමා ඔය වගා හානි වූ ගොවීන්ගේ වාර්තාවක් දෙන ලෙස නීතිපතිට නියෝගMohamed DilsadMarch 5, 2020 by Mohamed DilsadMarch 5, 2020027 (UTV | කොළඹ) – උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද...
දේශීයමැතිවරණ රැස්වීම් අසළ මී වද ඉවත් කිරීමේ යෝජනාවක්Mohamed DilsadMarch 5, 2020 by Mohamed DilsadMarch 5, 2020031 (UTV | කොළඹ) – මහ මැතිවරණ ප්රචාරක රැස්වීම් පැවැත්වීමට නියමිත ස්ථාන අසල ඇති මී වද සහ බඹර කූඩු ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. පරිසර...