දේශීයවිනිසුරු ගිහාන් පිලපිටියගේ සේවය අත්හිටුවයිMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020019 (UTV | කොළඹ) – ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව අධිකරණ සේවා කොමිසම පවසයි. ඒ, රන්ජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළවයි....
දේශීයපාර්ලිමේන්තු කාරක සභා සම්බන්ධයෙන් කථානායකගෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020018 (UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ අමාත්‍යංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාරක සභා සඳහා පත් කළ...
දේශීයඅල්ලස් ගැනීමට තැත් කල නිලධාරියෙකු අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020020 (UTV | කොළඹ) – ආගමන විගමන කාර්යාලයේ පුරවැසි අංශයේ කළමනාකාර සහකාරවරයෙකු අල්ලස් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉතාලියේ පුරවැසිභාවය ලැබූ පුද්ගලයෙකු තම දරුවන්...
දේශීයව්යාපාරිකඑළවළු මිල ගණන් අඩු වන ලකුණුMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020017 (UTV | කොළඹ) – එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි නිරීක්ෂණය කර තිබේ. කෙසේ වෙතත් ඉහළ...
දේශීයගානියාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක වෙතMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020018 (UTV | කොළඹ) – ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් භාවිත කළ දැනට අධිකරණ භාරයේ ඇති ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන...
දේශීය18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධාMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020022 (UTV | මහියංගනය) – මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව...
දේශීයදේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතියMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020019 (UTV | කොළඹ) -2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ...
දේශීයපොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020019 (UTV | කොළඹ) – පසුගියදා බස්නාහිර පළාත තුල සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයධම්මික හේමපාල CCD යටMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020023 (UTV | කොළඹ) – බද්දේගම හිටපු මහේස්ත්‍රාත් දම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. රන්ජන් රාමනායක සමඟ සංවාදයක නිරතවූ හඬ පටය...
දේශීයමහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයිMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020019 (UTV | කොළඹ) – බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ. අද (21)...