දේශීයබංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’ දිවයිනටMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020030 (UTV | කොළඹ) – බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ශදිනොටා’(SHADHINOTA) නෞකාව ඊයේ ( 03) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව...
දේශීයඅධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු වළකා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ගMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020033 (UTV | කොළඹ) – දිවයිනට බලපා තිබෙන අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ...
දේශීයඅද සිට දුම්රියේ වෙන්කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාවටMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020043 (UTV | කොළඹ) – අද (04) සිට දුම්රිය ගමන අතරතුර වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර පරීක්ෂාව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. ජාතික හැඳුනුම්පත හෝ විදේශ...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ඇරඹේMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020038 (UTV | කොළඹ) – ලබන සඳුදා (09) සිට මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ලබන...
දේශීයමැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්Mohamed DilsadMarch 4, 2020March 4, 2020 by Mohamed DilsadMarch 4, 2020March 4, 2020039 (UTV |කොළඹ) – ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මහ මැතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම, නාමයෝජනා භාර ගන්නා...
දේශීයවැල්ලවත්ත – බත්තරමුල්ල බෝට්ටු ප්‍රවාහණ සේවය අද සිටMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020053 (UTV | කොළඹ) – නාගරික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමේ යටතේ වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වා බෝට්ටු ප්‍රවාහණ සේවය අද (04) ආරම්භ කෙරේ. ඒ කොළඹ නගරයේ වාහන තදබදයට...
දේශීයප්‍රමුඛ පුවත 1එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේMohamed DilsadMarch 4, 2020 by Mohamed DilsadMarch 4, 2020041 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. මෙම රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්...
දේශීයජනපතිගෙන් විශේෂ නියෝගයක්Mohamed DilsadMarch 3, 2020 by Mohamed DilsadMarch 3, 2020034 (UTV | කොළඹ ) – යල කන්නය සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ගොවීන්ට කඩිනමින් සපයන ලෙස ජනපතිගෙන් නිලධාරීන්ට නියෝග....
දේශීයබැඳුම්කර වෙන්දේසියට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගැනීමට උපදෙස්Mohamed DilsadMarch 3, 2020March 4, 2020 by Mohamed DilsadMarch 3, 2020March 4, 2020042 (UTV | කොළඹ ) – 2016 මාර්තු සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම යන චෝදනාවලට රවීකරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්,කසුන් පලිසේන ඇතුළු කිහිපදෙනෙක්...
දේශීයපවතින වියළි කාලගුණය නිසා පිළිපැදිය යුතු දේවල්Mohamed DilsadMarch 3, 2020March 4, 2020 by Mohamed DilsadMarch 3, 2020March 4, 2020027 (UTV |කොළඹ ) – පවතින අධික වියළි කාලගුණයත් සමඟ අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව...