දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළටMohamed DilsadFebruary 29, 2020 by Mohamed DilsadFebruary 29, 2020034 (UTV |දකුණු කොළඹ) – ගත වූ පැය 24 තුළ දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි. එසේම ගතවූ කාලය...
දේශීයකැළණියේ සිසුන් සිව් දෙනා රක්ෂිත බන්ධනාගාරයටMohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020043 (UTV | කොළඹ) – කැළණිය විශ්ව විද්‍යාලයේ සීසීටීවී පද්ධතිය ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් සිව් දෙනා ලබන 03 වනදා දක්වා...
දේශීයබම්බලපිටියේ ගොඩනැගිල්ලක් ගින්නක්Mohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020029 (UTV | කොළඹ) – බම්බලපිටිය මංසන්ධිය ආසන්නයේ අලුතින් ඉදිකරන ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබේ. කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ ගින්න මැඩපැවැත්වීමට රථ 4 ක්...
දේශීයඅජිත් ප්‍රසන්න ඇතුලු සැකකරුවන් යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020036 (UTV | කොළඹ) – කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් අධිකරණය හමුවේ විභාගවන නඩුවක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් වන ආකාරයෙන් මාධ්‍ය හමුවකදී කරුනු දැක්වූ බවට...
දේශීයවිදේශ අමාත්‍යවරයා සහ ජගත් මහෙල්කම් අතර හමුවක්Mohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020036 (UTV | කොළඹ) – විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (27) සිදුව තිබේ. ජිනිවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ...
දේශීයමහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට පියවරMohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020033 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල ප්‍රවේශ හිමිකම් ලබන සිසුන්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීමට හා ශිෂ්‍යත්ව අවස්ථා පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැති දී...
දේශීයකසළ ප්‍රවාහනයට ‘කුරුම්බැට්ටියා’ නමින් බහු කාර්ය පාපැදියක්Mohamed DilsadFebruary 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020039 (UTV| කොළඹ) – කසළ ප්‍රවාහනයට ”කුරුම්බැට්ටියා ” නමින් බහු කාර්ය පාපැදියක් හදුන්වාදීමට නියමිතව තිබේ. ...
දේශීයඋණුසුම් කාළගුණය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්Mohamed DilsadFebruary 28, 2020February 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020February 28, 2020030 (UTV | කොළඹ) – උණුසුම් කාලගුණයට මුහුණ දීම යන මැයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. මේ දිනවල දිවයිනට බලපවතින අධික...
දේශීයශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු ඉන්දීය නාවික හමුදා අත්අඩංගුවටMohamed DilsadFebruary 28, 2020February 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020February 28, 2020030 (UTV | රාමේශ්වරම්) – ඉන්දීය නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම් වෙරළෙන් මුහුදු ගිය ශ්‍රී ලාංකික ධීවරයින් 5 දෙනෙකු මුහුදු සීමාව උල්ලංගණය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට...
දේශීයෂැංග්රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්Mohamed DilsadFebruary 28, 2020February 28, 2020 by Mohamed DilsadFebruary 28, 2020February 28, 2020031 (UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන්...