දේශීයකටුනායක ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්Mohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020033 (UTV | කොළඹ) – හෙට (26) පෙරවරු 9.00 සිට පැය 18 ක කාලයක් ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශවල ජා-ඇල,...
දේශීයමත්ද්‍රව්‍ය තොගයක් සමඟ පිරිසක් අත්අඩංගුවටMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020028 (UTV | කොළඹ) – රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ මාලදිවයින් ජාතිකයන් තුන් දෙනෙකු ඇතුළු 6 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයප්‍රමුඛ පුවත 1වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙතMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020032 (UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩුවට අදාල ලිපිගොනු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත...
දේශීයප්‍රමුඛ පුවත 1අලුත් ආණ්ඩුවට දින 100 ය සම්පූර්ණයිMohamed DilsadFebruary 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020053 (UTV | කොළඹ) – ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර අදට දින 100 ක් ගත වෙයි. ගත වූ කාලය තුළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති...
දේශීයපාකිස්ථාන මහකොමසාරිස් හා ජනපති අතර හමුවක්Mohamed DilsadFebruary 25, 2020February 25, 2020 by Mohamed DilsadFebruary 25, 2020February 25, 2020035 (UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මද් සාද් කත්තක් අතර හමුවක් ඊයේ (24) පැවැත්වුණි. ජනාධිපති ලේකම්...
දේශීයජිනීවා සමුළුවට ලංකාවෙන් යෝජනා පහක්Mohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020034 (UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසිවාරය අද (24) ආරම්භ වෙයි. මෙවර මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනා 5 ක් ඉදිරිපත්...
දේශීයප්රථම වරට විශ්ව විද්‍යාලවල සිදුකරන පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුවටMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020026 (UTV | කොළඹ) – ඉතිහාසයේ පළමු වරට විශ්ව විද්‍යාල හා ඊට අනුබද්ධ ආයතන විසින් සිදු කරනු ලබන සියලුම පර්යේෂණ හා අධ්‍යයනයන් පාර්ලිමේන්තුව වෙත ලබාදීමේ එකඟතා...
දේශීයරථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසියMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020033 (UTV |කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ. ජනපතිගේ නියෝගයකට අනුව අද සිට...
දේශීයගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020031 (UTV | කොළඹ) – එළඹෙන 26 වනදා සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා...
දේශීයපාඨලී චම්පික විදෙස්ගත වීමට අවසර ඉල්ලයිMohamed DilsadFebruary 24, 2020 by Mohamed DilsadFebruary 24, 2020032 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් සති දෙකක කාලයකට විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස කල ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ලබන මාර්තු...