දේශීයප්‍රමුඛ පුවත 1ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයිMohamed DilsadFebruary 21, 2020February 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020February 21, 2020030 (UTV | කොළඹ) – ඊයේ (20) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබු ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
දේශීයමාතලේ රිය අනතුරකින් කුඩා දරුවෙක් මරුටMohamed DilsadFebruary 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020026 (UTV | මාතලේ) -දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේ අද (21) උදෑසන බස් රථ දෙකක් සහ ලොරියක් එකිනෙක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තවත් 40කට ආසන්න...
දේශීයක්‍රිකට් ආයතනයේ විකාශන ටෙන්ඩර්වලට අදාළව කෝප් කමිටුවෙන් නිර්දේශMohamed DilsadFebruary 21, 2020February 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020February 21, 2020028 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර රූපවාහිණි සහ ගුවන් විදුලි විකාශන කටයුතු සම්බන්ධයෙන් ටෙන්ඩර් පිරිනැමීම පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
දේශීයඅතුරුදන් වු පොලිස් කොස්තාපල්ගේ සිරුර හමුවෙයිMohamed DilsadFebruary 21, 2020 by Mohamed DilsadFebruary 21, 2020036 (UTV | කොළඹ) – කඩවත පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටියදි අතුරුදවු පොලිස් කොස්තාපල්වරයාගේ සිරුරු පන්නල, වේරහැර ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. පොලීසිය පවසන ආකාරයට පොලිස් කොස්තාපල්වරයා...
දේශීයප්‍රමුඛ පුවත 1අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020035 (UTV |කොළඹ ) – අමාත්‍ය චමල් රාජපක්ෂ ඝාතනය කරන බව ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් යොමුකළ පුද්ගලයෙකු අද(20) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය...
දේශීයවසා දැමුණු අධිවේගී මාර්ගය විවෘත කරයිMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020034 (UTV|කොළඹ ) – ගින්නක් හේතුවෙන් වසා දමා තිබූ කොළඹ- කටුනායක අධිවේගී මාර්ගය ජාඇල දක්වා විවෘත කෙරේ. පොලීසිය පැවසුවේ කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට මාර්ගයේ ආර්...
දේශීයලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයිMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020035 (UTV | පේරාදෙණිය) – ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට එක්වීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමත් වී තිබේ. මෙම ශ්‍රේණිගත...
දේශීයඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයිMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020029 (UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් නඩුවට අදාළව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ...
දේශීයතාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයිMohamed DilsadFebruary 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020050 (UTV | කොළඹ) – මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු 26 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද...
දේශීයකොළඹ – කටුනායක අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දමයිMohamed DilsadFebruary 20, 2020February 20, 2020 by Mohamed DilsadFebruary 20, 2020February 20, 2020035 (UTV | කොළඹ) – කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබේ. පොලිසිය සඳහන් කළේ කැලෑබද ප්‍රදේශයක හට ගත් ගින්නකින් අධික...