දේශීයව්යාපාරිකවිදුලිය නිපදවීම ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතවMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020035 (UTV | කොළඹ) – දිවයිනට බලපා ඇති විය වියළි කාළගුණ තත්ත්වය හේතුවෙන් විදුලිය නිෂ්පාදනයෙන් 74% ක් ගල් අගුරු හා ඩීසල් තාප බලාගාර ආශ්‍රිතව නිපදවීමට සිදුවෙන...
දේශීයජාතික ලොතරැයි මණ්ඩලය ඇතුළු ආයතන 03 ක් කෝප් කමිටුවටMohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020030 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (18), හෙට (19) සහ අනිද්දා (20)...
දේශීයජයන්ත සමරවීර නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයටMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020032 (UTV | කොළඹ) – වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අද (18) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර...
දේශීයරාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්Mohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020034 (UTV | කොළඹ) – ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්...
දේශීයධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයිMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020024 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල්...
දේශීයමහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්Mohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020027 (UTV | කොළඹ) -19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක හමු වී තිබේ. සිද්ධිය පිළිබඳ තොරතුරු ඊයේ (17) සවස...
දේශීයඑම්.සී.සී අධ්‍යයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට භාරදෙයිMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020047 (UTV | කොළඹ) – MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය...
දේශීයපක්ෂ ලියාපදිංචියට නව අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක්Mohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020030 (UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් 143 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මෙම ලියාපදිංචිය සඳහා...
දේශීයඅම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේ අපවත් වෙයිMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020031 (UTV | කොළඹ) – මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ විහාරාධිපති අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ උත්තරීතර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමිපාණන් ඊයේ (17)...
දේශීයබලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයටMohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020027 (UTV | බලපිටිය) – ඊයේ (17) අහුන්ගල්ල වැලිවතුගොඩ – බලපිටිය ප්‍රදේශයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (18) අලුයම...