දේශීයප්‍රමුඛ පුවත 1හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධයMohamed DilsadFebruary 18, 2020February 27, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 27, 2020031 (UTV |කොළඹ) – ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පවුලේ සාමාජිකයින්ට නිකුත් කර ඇති තහනම ගෝලීය ශ්‍රී ලංකා සංසදය තරයේ හෙළා...
දේශීයප්‍රමුඛ පුවත 1මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙටMohamed DilsadFebruary 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020029 (UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබද සිදුකළ වෝහාරික විගණන වාර්තා විවාදය අද (18) සහ හෙට (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත. ජනතා විමුක්ති පෙරමුණ...
දේශීයප්‍රමුඛ පුවත 1අගමැති – හිටපු ජනපති අතර සාකච්ඡා අදයිMohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020032 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර සාකච්ඡාවක් අද (18) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී ශ්‍රී ලංකා...
දේශීයප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්Mohamed DilsadFebruary 18, 2020February 18, 2020 by Mohamed DilsadFebruary 18, 2020February 18, 2020040 (UTV | කොළඹ) – අද (18) පෙරවරු 8 සිට පැය 12 ක කාලයක් අතුරුගිරිය,මිලේනියම් සිටි සහ කඩුවෙල ප්‍රදේශ කිහිපයකට, ජලය අත්හිටුවන බවජල සම්පාදන සහ ජලාපවහන...
දේශීයපොහොට්ටුවේ නායකත්වය මහින්දට – සභාපති හිටපු ජනපති මෛත්‍රීපාලටMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020033 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නායකත්වයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ...
දේශීයඥානසාර හිමියන්ගේ නඩුව යළිත් කැඳවීමට නියෝගMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020037 (UTV| කොළඹ) – පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීම සඳහා මැයි 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. ...
දේශීයජපාන නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුවෙන්Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020032 (UTV | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති...
දේශීයඋදයංග වීරතුංග යලි රිමාන්ඩ් [UPDATE]Mohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020027 (UTV | කොළඹ) – රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි රක්ෂිත බන්ධනගාර ගතකර තිබේ. ඒ පෙබරවාරි 26 දක්වාය. ඔහු අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත්වරයා...
දේශීයකොරෝනා වෛරසය හඳුනා ගත හැකි ඇති නවීන යන්ත්‍රයක් ගෙන්වයිMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020034 (UTV | කොළඹ) – කොවිඩ් 19 ඇතුළු සියලු වෛරස් හඳුනාගත හැකි අති නවීන යන්ත්‍රයක් මෙරටට ආනයනය කර තිබේ. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය විසිනි....
දේශීයශ්‍රී ලංකන් ගුවන් සමාගමට ණය ආධාරයක්Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020036 (UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ඇපකර නැවත නිකුත් කර තිබේ. ලංකා බැංකුවට...