දේශීයදැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020027 (UTV | කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ඇප මත මුදාහරින ලෙසට කර ඇති ඉල්ලීමට අදාළ වන තීන්දුව අප්‍රේල් 2 වනදා ප්‍රකාශයට...
දේශීයප්‍රමුඛ පුවත 1වෝහාරික විගනන වාර්තාව පිළිබඳ විවාදය හෙටMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020041 (UTV | කොළඹ) – මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් වන වෝහාරික විගනන වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (18) පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව...
දේශීයබන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වයිMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020033 (UTV | කොළඹ) – බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරිපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සුදානම් වේ. මෙම ව්‍යපෘතියේ...
දේශීයරත්‍රං බිස්කට් රැගෙන ආ ලාංකිකයෙකු අත්අඩංගුවටMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020031 (UTV | කොළඹ) – නීති විරෝධීව රුපියල් එක් කෝටි විසි නව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු...
දේශීයජයන්ත සමරවීරට වරෙන්තුMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020024 (UTV | කොළඹ) – එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත. අධිකරණයට වාර්තා නොකිරීම...
දේශීයදේශපාලන පලිගැනීම්වලට අදාළව පැමිණිලි 263 ක්Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020030 (UTV| කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව වෙත මේ වන විට වනවිට පැමිණිලි 263 ක් ලැබී ඇති අතර , එම පැමිණිලි...
දේශීයරිෆ්කාන් බදියුදීන්ට ඇපMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020030 (UTV | කොළඹ) – අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ....
දේශීයමහින්දානන්දගේ නඩුවක වැඩිදුර විභාගය කල්යයිMohamed DilsadFebruary 17, 2020February 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020February 17, 2020035 (UTV | කොළඹ) – කොළඹ මහාධිකරණය රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට...
දේශීයහෝර්ටන්තැන්නට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ වෙලාව වෙනස් කරයිMohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020038 (UTV| කොළඹ) – දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට පත්ව තිබෙන හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා පැමිණෙන සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම දිනපතා පස්වරු 2.00 න් පසු අත්හිටුවීමට...
දේශීයසතිඅන්ත නිවාඩුවට කොළඹ – බදුල්ල විශේෂ දුම්රිය සේවයක්Mohamed DilsadFebruary 17, 2020 by Mohamed DilsadFebruary 17, 2020026 (UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට සති අන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල...