දේශීයයාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්Mohamed DilsadFebruary 14, 2020February 14, 2020 by Mohamed DilsadFebruary 14, 2020February 14, 2020023 (UTV |යාපනය) – යාපනයේ ප්‍රසිද්ධ පාසල් ආසන්නයේ අද දින වැලන්ටයින් දිනය සැමරුම් සිහිවටන අලෙවි කිරීම වෙළඳසැල් දමා ඇති බව වාර්තාවේ. මේ හේතුවෙන් යාපනයේ වැසියන් මහ...
දේශීයසිංගිමලේ කන්දේ ගින්න මැඩලීමට ගුවන් හමුදා සහයMohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020031 (UTV | හැටන් ) – හැටන්, සිංගිමලේ රක්ෂිතයේ අද(13) පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් පැතිර යන නිසා ගින්න පාලනය කිරීමට ආපදාකලමණාකරණ ඒකකය විසින් ගුවන් හමුදාවට අයත් බෙල්...
දේශීයරටවල් 48කට ලබාදුන් නිදහස් වීසා කාලය තවත් දීර්ඝ කෙරේMohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020037 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරයෙන් පසු රටවල් 48 කට ලබාදී තිබූ නිදහස් වීසා කාලය තවත් මාස 3 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ....
දේශීයචීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]Mohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020030 (UTV | කොළඹ) – කෝවිඩ් 19 ට ගොදුරුව ඇති රෝගීන් ඝාතනය කරන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කටකතාව සම්පුර්ණයෙන් අසත්‍ය බව මෙරට...
දේශීයවනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානයMohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020028 (UTV | කොළඹ) – මීගමුව ප්‍රදේශයේ කඩොලාන පරිසර පද්ධතියක් විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සදහා ඉඩ ලබා දිය නොහැකි බව පවසමින් රාජ්‍ය නිලධාරිණියක් රාජ්‍ය අමාත්‍ය සනත්...
දේශීයඅපද්රව්ය කන්ටේනර් සම්බන්ධ නඩුවේ නියෝගය ලබන මාසයටMohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020033 (UTV| කොළඹ) – බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට ගෙන්වා ඇති අපද්‍රව්‍ය කන්ටේනර් සම්බන්ධ නඩුව අවසන් වනතුරු ඒවා වෙනත් තැනකට රැගෙන යාම වළක්වාලමින් අධිකරණය නිකුත් කර ඇති අතුරු...
දේශීයපාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානීගෙන් සතියක්Mohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020031 (UTV | කොළඹ) – පාකිස්තානයේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සාෆර් මහමුද් අබ්බාසි මහතා පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවිය. දෙරටේ ත්‍රිවිධ හමුදාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිබඳව...
දේශීයරනිල් – සජිත් හදිසි හමුවීමක්Mohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020033 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ඊයේ (12) විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාවේ දී...
දේශීයඅම්පාරේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේMohamed DilsadFebruary 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020029 (UTV | කොළඹ) – ආසාත්මිකතාවයක් හේතුවෙන් අම්පාර – උහන – බණ්ඩාරදූව ප්‍රදේශයේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඔවුන් අද පෙරවරුවේ ක්ලාන්තය සහ...
දේශීයඑක්නැලිගොඩ නඩුව ලබන 20 වන දා සිට යළි විභාගයටMohamed DilsadFebruary 13, 2020February 13, 2020 by Mohamed DilsadFebruary 13, 2020February 13, 2020030 (UTV | කොළඹ) – කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා කරමින් ගිරිතලේ මුදා කඳවුරේ හිටපු අණදෙන...