Category : දේශීය

දේශීය

වසන්ත කරන්නාගොඩ ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) – හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු දේශපාලන පලිගැනිම් පිළිබඳ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ අද (10)...
දේශීය

පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad
(UTV |මහනුවර) – මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා පවත් වුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. ඊට ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය...
දේශීය

දුම්රිය සේවක පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad
(UTV | කොළඹ) –  දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවන බව පොලිසිය පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

Mohamed Dilsad
(UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල පවතින ගැටළු විසඳීම සඳහා අද(10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි....
දේශීය

අංගොඩ ලොක්කාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad
(UTV | කොළඹ) – මුල්ලේරියාව ප්‍රදේශයේ අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25ක් නිලධාරීන් භාරයට...
දේශීය

උපාධිධාරීන්ගෙන් රජයට විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය විසින් උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට ඇතුළත් අවසන් වසර තුනේදී රැකියාවක නිරත වී නොසිටිය යුතුය යන කොන්දේසියද ඉවත් කරන්නැයි...
දේශීය

යාපනය සරසවි කිළිනොච්චි මණ්ඩපය සිසුන් පිරිසකට තහනම්

Mohamed Dilsad
(UTV | කොළඹ) – අද (10) සිට යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය එහි සියලු ජ්‍යෙෂ්ඨ සිසුන්ට තහනම් කලාපයක් බවට පත් කර තිබේ. මෙම තහනම එම...
දේශීයප්‍රමුඛ පුවත 1

දිසා විනිසුරුවරුන් ඇතුළු මහේස්ත්‍රාත්වරුන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad
(UTV | කොළඹ) – ලබන 17 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 34 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී...
දේශීයප්‍රමුඛ පුවත 1

ජනපතිගෙන් නියෝගයක්

Mohamed Dilsad
(UTV | කොළඹ) – අග්‍රාමාත්‍යවරයාගේ හෝ ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු රජයේ කටයුතු ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගණුදෙනු සඳහා...