දේශීයටවුන්හෝල් අවට ප්‍රදේශයේ දැඩි තදබදයක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020029 (UTV | කොළඹ) – 72 වන නිදහස් පෙරහුරුව හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි. මෙවර නිදහස් දින උත්සවය කොළඹ නිදහස්...
දේශීයප්‍රමුඛ පුවත 1චීනයේ සිටි තවත් ලාංකික සිසුන් 48 ක් දිවයිනටMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020028 (UTV | කොළඹ) – චීනයේ කොරෝනා වෛරස ගැටළුවට මැදි වී සිටින මෙරට ශ්‍රී ලාංකික සිසුන් 48 දෙනෙකු ඊයේ (30) රාත්‍රීයේ සහ අද (31) අලුයම ගුවන්...
දේශීයමහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020025 (UTV | කොළඹ) – රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (31) නියම කළේය....
දේශීයකෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ යළි ඇරඹේMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020027 (UTV |කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදු කෙරුණි. අමාත්‍යාංශයේ නිල කටයුතු අද(31) පෙරවරු 08.30ට ගොවිජන මන්දිරයේදී ආරම්භ කර...
දේශීයමෙරට තුළ කොරෝනා පාලනයට නව මෘදුකාංගයක්Mohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020034 (UTV |කොළඹ) – කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තවීම වළක්වා ගැනීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙයි. ඊයේ සිට මෙම මෘදුකාංගයක් හඳුන්වාදී තිබේ. මෙමගින් විශේෂයෙන් චීනයේ සිට...
දේශීයලක්සම්බර්ග් රාජ්‍යයේ විදේශ කටයුතු ඇමති දිවයිනටMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020028 (UTV | කොළඹ) – ලක්සම්බර්ග් රාජ්‍යයේ යුරෝපා කටයුතු සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජීන් ඇන්සල් බෝර්න් මහතා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ඊයේ (30) රාත්‍රියේ...
දේශීයඅගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයිMohamed DilsadJanuary 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020030 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන 07 වනදා සිය ඉන්දීය නිල සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතය. පෙබරවාරි 8 වනදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...
දේශීයපොලිසිය සොයමින් සිටි වරෙන්තුකරුවෙකු ගෙල වැලලා ගනීMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020038 (UTV |සෙට්ටිකුලම) – පොලිසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු සිය නිවස තුළදී ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් වාර්තා වේ. ඒ ඉපලෝගම – සෙට්ටිකුලම ප්‍රදේශයේදීය. 37...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා වෛරසය පිළිබඳ හදිසි ගෝලිය තත්ත්වයක් ප්‍රකාශයටMohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020032 (UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊයේ (31) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රස් ගෙබ්‍රියේසස් නිවේදනය කරමින් ප්‍රකාශ...
දේශීයමෙරට චීන තානාපති සහ අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්Mohamed DilsadJanuary 31, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 31, 2020January 31, 2020033 (UTV | කොළඹ) – ඊයේ (30) පස්වරුවේ මෙරට සිටින චීන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කළේ...