දේශීයප්‍රමුඛ පුවත 1වෝහාරික විගණන වාර්තාවේ විවාදයට දින නියම කෙරේMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020026 (UTV|කොළඹ ) – මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව ලබන පෙබරවාරී 18...
දේශීයචීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක්Mohamed DilsadJanuary 28, 2020January 31, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 31, 2020027 (UTV|කොළඹ) – සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස චීන තානාපති කාර්යාලය මෙරටට පැමිණි චීන ජාතිකයින්ගෙන් ඉල්ලීමක් කරයි. මෙම ඉල්ලීම කර ඇත්තේ කොරෝනා...
දේශීයපෙබරවාරි 04 දිවයිනේ සියළුම සුරාසැල් වැසේMohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020029 (UTV | කොළඹ) – පෙබරවාරි 04 වන දින ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එදිනට එම එම නියෝග...
දේශීයමත් උවදුර මැඩලීමට විශේෂ කාර්ය සාධක බලකායක්Mohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020031 (UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය උවදුර මැඩ පැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් කඩිනමින් පිහිටුවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේය....
දේශීයචීනයේ සිට ලංකාවට පැමිණෙන සිසුන් දියතලාව හමුදා කඳවුරටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020035 (UTV | කොළඹ) – චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට ලංකාවට එන සියලුම සිසුන් දියතලාව හමුදා කඳවුර වෙත ප්‍රථමයෙන්ම යොමු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවත් , ඒ...
දේශීයසහරාන් සමඟ පුහුණුව ලැබූ පිරිස යළිත් බන්ධනාගාරයටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020038 (UTV | කොළඹ) – ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11...
දේශීයසෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විශේෂ චක්‍රලේඛයක්Mohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020029 (UTV | කොළඹ) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් සහිත තාක්ෂණික චක්‍රලේඛයක් නිකුත්...
දේශීයකොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට විශේෂිත දුරකථන අංක 02ක්Mohamed DilsadJanuary 28, 2020January 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020January 28, 2020033 (UTV | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂිත දුරකථන අංක 02ක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් හඳුන්වා...
දේශීයචීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020028 (UTV | චීනය) – මාරාන්තික කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීමට චීනය ගන්නා ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ. එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රකාශ...
දේශීයහෙරොයින් – අයිස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටMohamed DilsadJanuary 28, 2020 by Mohamed DilsadJanuary 28, 2020037 (UTV |ගල්කිස්ස) – ගල්කිස්ස ප්‍රදේශයේ දී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදි ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 54යි...