දේශීයගානියාගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂක වෙතMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020031 (UTV | කොළඹ) – ස්විස් තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් භාවිත කළ දැනට අධිකරණ භාරයේ ඇති ඇයගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත භාරදෙන...
දේශීය18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළීමෙන් ධාවනයට බාධාMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020031 (UTV | මහියංගනය) – මහියංගනය – මහනුවර ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයට ගස් සහ ගල් පෙරළී යාමෙන් මාර්ගයේ ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව...
දේශීයදේශීය ආදායම් පනත සංශෝධනයට කැබිනට් අනුමැතියMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020031 (UTV | කොළඹ) -2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ...
දේශීයපොලීසිය සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 755 ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020030 (UTV | කොළඹ) – පසුගියදා බස්නාහිර පළාත තුල සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 755 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ....
දේශීයධම්මික හේමපාල CCD යටMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020032 (UTV | කොළඹ) – බද්දේගම හිටපු මහේස්ත්‍රාත් දම්මික හේමපාල කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහාය. රන්ජන් රාමනායක සමඟ සංවාදයක නිරතවූ හඬ පටය...
දේශීයමහබැංකු වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරයිMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020028 (UTV | කොළඹ) – බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරූ ජයසූරිය මහතා තීරණය කර තිබේ. අද (21)...
දේශීයජනපති සහ පක්ෂ නායක හමුවක්Mohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020033 (UTV | කොළඹ) – අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පැවැත් වේ. මෙම සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා...
දේශීයපළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේදී නව චක්‍රලේඛයක්Mohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020029 (UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් පළමු ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ නව චක්‍රලේඛනයක් ලබන වසර සඳහා නිකුත් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස්...
දේශීයශාන්ත සිසිර අබේසේකරට ඇපMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020026 (UTV | කොළඹ) – පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා නියෝග කළේය. ඒ අනුව...
දේශීය” අපි වෙනුවෙන් අපි ” අජිත් නිවාඩ් කබ්රාල් අරමුදලේ සාමාජිකයෙකු ලෙස පත් කෙරේMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020035 (UTV | කොළඹ) – අජිත් නිවාඩ් කබ්රාල් , ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ” අපි වෙනුවෙන් අපි ” අරමුදලේ ආරක්ෂක විශයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු...