දේශීයපද්මිණී රණවක CCD හමුවටMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020028 (UTV | කොළඹ) – හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදු කළ...
දේශීයනව රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020029 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට අලුතින් පත්වූ තානාපතිවරු සිව් දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත...
දේශීයඋතුරු පළාත් ස්වෙච්ඡා ගුරුවරුන් විරෝධතාවයකMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020025 (UTV | යාපනය) – යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපස අද(20) උතුරු පළාතේ පාසල් තුළ ස්වෙච්ඡා පදනම යටතේ සේවය කරන පාසල් ගුරුවරුන් සිය සේවය...
දේශීයසංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්Mohamed DilsadJanuary 20, 2020January 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020January 20, 2020032 (UTV | කොළඹ) – සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා කාර්ය සාධක බලකායක් පත් කරන බව රජය පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න...
දේශීයඉන්ධන බද්ධ අඩු කිරීම කෙරෙහි රජයේ අවධානයMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020026 (UTV | කොළඹ) – ඉන්ධන මිළ සූත්‍රය මේ දක්වා ක්‍රියාත්මක වූයේ නම් මේ වන විට සෑම ඉන්ධන ලීටරයකම මිල රුපියල් 10 ත් 15 ත් අතර...
දේශීයමුඛ පිළිකා වැළැක්වීමේ විශේෂ වැඩසටහන් මාලාවක්Mohamed DilsadJanuary 20, 2020January 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020January 20, 2020031 (UTV | කොළඹ) – ජාතික පිළිකා මර්ධන වැඩසටහන යටතේ මුඛ පිළිකාව වැළැක්වීම සදහා විශේෂ වැඩසටහන් මාළාවක් ආරම්භ කර තිබේ. දෛනික රෝගීන් තුන් දෙනෙකු මියයන තරමට...
දේශීයහිටපු ජනපති හා අගමැතිට විරෝධතා ගොනුකිරීම මාර්තු 6 දක්වාMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020026 (UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට විරෝධතා ගොනු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කල් ලබා දුන්නේය. බුද්ධි තොරතුරු...
දේශීයවිදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්Mohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020025 (UTV | කොළඹ) – පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ...
දේශීයප්රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020032 (UTV | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ....
දේශීයකෙහෙළිය සහ හිටපු SPC සභාපතිට නිදහසMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020027 (UTV | කොළඹ) – රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම හේතුවෙන් ගොනුකර ඇති නඩුවකින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු එස්.පී.සී. සභාපති ජයම්පති බණ්ඩාර නිදහස් කර...