දේශීයප්‍රමුඛ පුවත 1ගිනි අවියක් ක්‍රියාත්මකවී හිමි නමක අපවත් වෙතිMohamed DilsadJanuary 19, 2020 by Mohamed DilsadJanuary 19, 2020029 (UTV |ගාල්ල) – පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ හිමිනමක් අපවත්වී තිබේ. හුංගම ප්‍රදේශයේ දෙපිසක් අතර ඇතිවූ පොර බැදීමකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ...
දේශීයප්‍රමුඛ පුවත 1GSP+ බදු සහනය වසර 2023 වන තෙක්Mohamed DilsadJanuary 19, 2020 by Mohamed DilsadJanuary 19, 2020046 (UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය වසර 2023 දක්වා ලබාදීමට යුරෝපා සංගමය සහතික වෙයි. කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ...
දේශීයප්‍රමුඛ පුවත 1සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව ගැන පරීක්ෂණයක්Mohamed DilsadJanuary 19, 2020January 19, 2020 by Mohamed DilsadJanuary 19, 2020January 19, 2020029 (UTV |කොළඹ) – මෙරටදී සංචාරකයෙකු අසීරුතාවයකට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස...
Trending Newsදේශීයප්‍රමුඛ පුවත 1නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadJanuary 19, 2020 by Mohamed DilsadJanuary 19, 2020028 (UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් හෙට (20) පැවැත්වේ. ඒ පක්ෂ නායකත්වය සම්බන්ධයෙනි. හෙට පෙරවරුවේ කොළඹ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. ඊට පක්ෂ...
දේශීයනිදහස් පක්ෂ විනය කමිටුව ලබන මසට කල් යයිMohamed DilsadJanuary 18, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020January 18, 2020027 ( UTV | කොළඹ ) – පෙබරවාරි 8 වනදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුව යළි රැස්වීමට තීන්දු කර තිබේ. අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ...
දේශීයපොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්Mohamed DilsadJanuary 18, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020January 18, 2020035 (UTV | කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක් ඇතුලු උසස් පොලිස් නිලධාරින් 15 දෙනෙකුව ස්ථානමාරු කර තිබේ. පොලිස් කොමිසමේ ලේකම් නිෂාන්ත වීරසිංහ මහතා පැවසුවේ ත්‍රස්ත විමර්ශණ...
දේශීයප්‍රමුඛ පුවත 1ජනපති නිළ සංචාරයක් සඳහා පෙබරවාරියේ චීනයටMohamed DilsadJanuary 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020032 (UTV | කොළඹ) – සිව් දින නිළ සංචාරයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස චීනය බලා පිටත්ව යාමට නියමිතයි. මෙය ජනාධිපතිවරයාගේ දෙවන නිළ සංචාරය...
දේශීයප්‍රමුඛ පුවත 1චීනයේ පැතිර යන වෛරස් රෝගය පිලිබඳ අනතුරු ඇඟවීමක්Mohamed DilsadJanuary 18, 2020January 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020January 18, 2020028 (UTV | කොළඹ) – චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ඒ චීනයේ පැතිර යන හදුනානොගත් වෛරස් රෝගී තත්ත්වය...
දේශීයප්‍රමුඛ පුවත 1නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක්Mohamed DilsadJanuary 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020030 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවේ විශේෂ රැස්වීමක් අද (18) කොළඹ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වේ. පසුගිය ජනාධිපතිවරණයේදී විනය විරෝධි ලෙස...
දේශීයවන ජීවී ඇමතිගේ රියදුරු රිමාන්ඞ්Mohamed DilsadJanuary 18, 2020 by Mohamed DilsadJanuary 18, 2020037 (UTV | කොළඹ) – කහටගස්දිගිලියේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ රියදුරා ලබන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත...