දේශීයගිනි අවියක් සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවේMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020032 (UTV |ගම්පහ) – පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කිරිඳවැල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ බව පොලිසිය පවසයි. බස්නාහිර, උතුර දිසා අපරාධ...
දේශීයඅගමැති ඉන්දියාවේ නිල සංචාරයකටMohamed DilsadJanuary 14, 2020January 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020January 14, 2020025 (UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබන මස ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අග්‍රාමාත්‍යවරයා සිය ධුරයට...
දේශීයව්යාපාරිකසංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනයට පියවරMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020034 (UTV | කොළඹ) – 2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. බිලියන 10ක ආදායම් ඉලක්කයක් කරා යමින් ආර්ථික පුනරුදයක් ඇති කිරීම සඳහා සංචාරක කර්මාන්තයේ වේගවත් ප්‍රවර්ධනය...
දේශීයව්යාපාරිකශ්රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් ජපානයේ සහයMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020069 (UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා සඳහන්...
දේශීයකොළඹ සරසවි සිසුන් 12 දෙනාට ඇපMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020029 (UTV | කොළඹ) – කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින...
දේශීයරන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයිMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020035 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන්...
දේශීයප්‍රමුඛ පුවත 1බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 20 ක් රෝහලේ [PHOTOS]Mohamed DilsadJanuary 14, 2020January 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020January 14, 2020023 (UTV | කොළඹ) – හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා...
දේශීයවරකපොළ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයටMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020031 (UTV | වරකපොළ) – වරකපොළ ගණේගම දොරවක ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 22 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වෙඩිතැබීමෙන් ඇයගේ මව...
දේශීයයුරෝපා සංගමය තුළ LTTE තහනම දීර්ඝ වෙයිMohamed DilsadJanuary 14, 2020January 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020January 14, 2020032 (UTV | කොළඹ) – යුරෝපා සංගමය තුළ තවදුරටත් එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක් ලෙස නම් කර ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කරමින් තවත්...
දේශීයප්‍රමුඛ පුවත 1රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනටMohamed DilsadJanuary 14, 2020 by Mohamed DilsadJanuary 14, 2020030 (UTV | කොළඹ) – රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැවරොෆ් දෙදින නිළ සංචාරයක් සඳහා අද (14) උදෑසන දිවයිනට පැමිණ තිබේ. මොස්කව් නුවර සිට රුසියාවට...