දේශීයහැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්Mohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020038 (UTV | කොළඹ ) – කොළඹ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් හන්දියේ සිට හැවුලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමහේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝගMohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020044 (UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන...
දේශීයතවත් සිසුන් පිරිසක් චීනයේ සිට මෙරටට පැමිණීමට අපේක්ශාවෙන්Mohamed DilsadFebruary 2, 2020February 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020February 2, 2020042 (UTV | කොළඹ ) – තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ සිට යළි මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් එහි සිටින බවවිදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ චීනයේ...
දේශීයදෙනුවර මැණිකේ අද සිට දිනපතා ධාවනයටMohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020035 (UTV | කොළඹ ) – දෙනුවර මැණිකේ දුම්රිය අද (02) සිට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දිනපතා ධාවනයට එක්කරන බව දුම්රියදෙපාර්තමේන්තුව පවසයි. මේ දක්වා එය දිනක්...
දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් හි සිට පැමිණි පිරිස දිනකට දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ටMohamed DilsadFebruary 2, 2020February 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020February 2, 2020037 (UTV | කොළඹ ) – චීනයේ වූහාන් නගරයේ සිට දිවයිනට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන් 33 දෙනා දෛනිකව දෙවරක් වෛද්‍ය පරීක්ෂාවන්ට ලක් කිරීමටසැළසුම් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ...
දේශීයප්‍රමුඛ පුවත 1එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්Mohamed DilsadFebruary 2, 2020 by Mohamed DilsadFebruary 2, 2020042 (UTV – කොළඹ ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට...
දේශීයප්‍රමුඛ පුවත 1වුහාන් සිටි සිසුන් සියරට රැගෙන ඒම ලංකාව ලබාගත් ජයග්රහනයක් – රජයMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020034 ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදු කළ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල ජයග්රහනයක් ලෙස අද (01) උදෑසන චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු...
දේශීයකෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවටMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020045 (UTV | කොළඹ) – පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (01) සාක්ෂි ලබාදීම සඳහා කෑගල්ල සහකාර පොලිස් අධිකාරී එච්. කමල් පෙරේරා පැමිණ...
දේශීයවූහාන් සිට ඉන්දියානුවන් 324 දෙනෙක් රැගෙන එයිMohamed DilsadFebruary 1, 2020February 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020February 1, 2020036 (UTV | කොළඹ) – චීනයේ වූහාන් නගරයේ සිට ඉන්දියාවට විශේෂ ගුවන් යානයකින් එරට පුද්ගලයින් 324 දෙනෙකු රැගෙන විත් තිබේ. බෝයිං 747 වර්ගයේ මෙම ගුවන් යානය...
දේශීයගුරු සංගම් වැඩවර්ජනයකට සූදානම් වෙයිMohamed DilsadFebruary 1, 2020 by Mohamed DilsadFebruary 1, 2020037 (UTV | කොළඹ) – ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල චක්‍රලේඛය ලබන (03) සදුදාට පෙර නිකුත් නොකරන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව ගුරු...