දේශීයගුවන් මගීන්ට ලබාදෙන වතුර කෝප්ප මිලදී ගැනීම අත්හිටුවයිMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020033 (UTV | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් කරන මගින් සඳහා ලබාදෙන කුඩා ප්‍රමාණයේ ප්ලාසිටික් වතුර කෝප්ප (Water Cup) ඩුබායි මිලදී ගැනීම වහාම අත්හිටුවීමට...
දේශීයපැය අටකදී විදෙස් ජාතිකයන් 136 ක් අත්අඩංගුවටMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020030 (UTV | කොළඹ) – ඊයේ (05) පස්වරු 10.00 සිට අද (06) පෙරවරු 6.00 දක්වා පැය 08 ක කාලයක් දිවයිනම ආවරණය වන පරිදි සිදුකල විශේෂ මෙහෙයුමකදී...
දේශීයකොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්Mohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020030 (UTV | නිකවැරටිය) – පසුගිය දිනක නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයේ දී දැරියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. පහර කෑමට ලක්වූ...
දේශීයරූමි මොහොමඩ්ට ඇප නියම වේMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020032 (UTV | කොළඹ) – කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි ඇප මත මුදාහැරීමට නියම...
දේශීයළමා හිංසනය සම්බන්ධ වූ 5 අවුරුදු සැලැස්ම හෙටින් ඇරඹේMohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020032 (UTV | කොළඹ) – ලබන අප්‍රේල් මස වන විට ළමා අපයෝජන වැළැක්වීම, ළමුන්ගේ අභිවෘද්ධිය සහතික කිරිම සම්බන්ධයෙන් වු පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම සකස් කර අවසන්...
දේශීයනව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මේ මස අවසානයේදීMohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020040 (UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෙම මස අවසානයේ දී සිදුකරන බවත් ඒ සඳහා පාර්ශවයන් කිහිපයක් ඉල්ලුම් කර ඇති බවත් මැතිවරණ කොමිෂන්...
දේශීයමාතර නව අධිකරණ සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියටMohamed DilsadJanuary 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020041 (UTV | මාතර) – මාතර නව අධිකරණ සංකීර්ණය ඉතා කඩිනමින් ජනතා අයිතියට පත් කිරිමට කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. ඒ සඳහා...
දේශීයඋඩවලවේ දිවියෙකු ඝාතනය කළ සිව්දෙනා අත්අඩංගුවටMohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020025 (UTV | කොළඹ) – උඩවලව ජාතික වනෝද්‍යානයට යාබද ප්‍රදේශයේ දිවියෙකු ඝාතනය කළ පුද්ගලයන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...
දේශීයප්‍රමුඛ පුවත 1මුදල් ඇමති ධූරය සම්බන්ධයෙන් මංගල පරීක්ෂණයක් ඉල්ලයිMohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020030 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු මුදල් ඇමති මංගල සමරාවීර මුදල් අමාත්‍ය ධුරය දැරූ කාලය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටියේය. Instead of getting robed men...
දේශීයපර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්Mohamed DilsadJanuary 6, 2020January 6, 2020 by Mohamed DilsadJanuary 6, 2020January 6, 2020031 (UTV | කොළඹ) – පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවත් මාස 06 කට බැදුම්කර වෙළඳපොල තහනම් කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහා...