දේශීයවිපක්ෂයේ සහ ආණ්ඩුවේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව අදMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020039 (UTV | කොළඹ) – අද (02) කතානායක කරූ ජයසූරිය වෙත , පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ තනතුරු පිළිබඳ අවසන් තීන්දුව දැනුම්දීමට නියමිතයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන...
දේශීයප්‍රමුඛ පුවත 1ජාලිය සේනාරත්න පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයටMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020037 නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ. ඒ අනුව පොලිස් මාධ්‍ය ඒකකය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර...
දේශීයවිදෙස්වසරේ පළමු දින දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්නයිMohamed DilsadJanuary 2, 2020 by Mohamed DilsadJanuary 2, 2020040 (UTV | කොළඹ) – නව වසරේ පළමු දිනය තුළ ලොව පුරා දරු උපත් ලක්‍ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක් සිදුව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි....
දේශීය2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත්Mohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020039 ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පිරිනමන 2020 ජින්නා ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් ඉල්ලා තිබේ. ඒ සඳහා අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රධාන විෂයයන් දෙකක් සමත්ව ඇති...
දේශීයදැඩි සත්කාර ඒකකයේ සිටි රාජිත සාමාන්‍ය වාට්ටුවකටMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020041 (UTV | කොළඹ) – දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නේවාසික ප්‍රතිකාර සඳහා අද පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට යොමුකර තිබේ. ඔහු නාරාහේන්පිට...
දේශීයව්යාපාරිකසහල් මිල පහළ යන ලකුණුMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020035 (UTV| කොළඹ) – මේ දිනවල වෙළඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වන සහල් මිල ඉදිරි සතිය තුලදී පහල දැමීමට හැකිවනු ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර...
දේශීයප්‍රමුඛ පුවත 1දෙහැවිරිදි දැරියක් මරුටMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020038 (UTV | කොළඹ) – යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයෙන් මෙම කණගාටුදායක පුවත වාර්තා විය. ලිප මත තිබූ බත් මුට්ටියේ ඇති කැඳ වතුර ඇඟට වැටීමෙන් කුඩා දැරියක් මියගොස්...
දේශීයඅද සිට ත්‍රී රෝද සංගමයක ගමන් ගාස්තුව අඩු කෙරේMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020042 ත්‍රී රෝද රථ අමතර කොටස් මිළ අඩු වීමත් සමඟ අද (01) සිට ත්‍රී රෝද රථ ගමන් ගාස්තුව අඩු කරන බව සමස්ත ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ...
දේශීයප්‍රමුඛ පුවත 1උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් අවශ්‍යයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍රMohamed DilsadJanuary 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020034 (UTV | කොළඹ) – දෙමළ ජනතාවගේ දැවෙන ගැටළු වෙනුවෙන් පසුගිය රජය හෝ විසඳුමක් ලබා නොදුන් නිසා නව රජය මගින් හෝ ස්ථිරසාර විසදුම් ලබා ගැනීමට දෙමළ...
දේශීයබත් පැකට්ටුවක මිල ඉහලටMohamed DilsadJanuary 1, 2020January 1, 2020 by Mohamed DilsadJanuary 1, 2020January 1, 2020040 බත් පැකට්ටුවක මිල අද (01) සිට රුපියල් දහයකින් වැඩි කරන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන්...