සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව
මේ වසරේ සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ ළිපි ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් වැරැදි ලෙස ගණනය කර ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ...