ඇල්ල රක්ෂිතයේ ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ වියදම වැඩි නිසයි – මින් පසු, ගිනි නිවීම, මාලිමාවේ කොට්ඨාස සභාවලින් කරනවා.
ඇල්ල වනජීවී රක්ෂිත කලාපයට අයත් ඇල්ල රොක් කඳු වැටියේ දහතුන් වැනිදා පසරුවේ සිට ගිනි ගැනීමක් හටගෙන ඇති, ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ අංශ සහ...