ජාතික ආරක්ෂාව ගැන, විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.
රටෙත්, ජනතාවගේත්, විනිසුරුවන්ගේත්, මාධ්‍යවේදීන්ගේත්, මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස විපක්ෂ ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව...