මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස ස්ථාපිත කිරීමට සැරසෙයි.
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (එෆ්සීඅයිඩී) ප්‍රතිසංස්කරණය කර එය අංග සම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක...