Trending Newsඑසැන පුවත්දේශීයවිශ්රාම වැටුප් ලබන අයට දැනුම්දීමක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024045 ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු,...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුතින් පත්කිරීමට නියමිත යුද හමුදාපතිවරයා ගැන ඉඟියක්Editor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024047 නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, ඔහුගේ නම අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත...
Trending Newsඑසැන පුවත්දේශීය”ආචාර්යය පට්ටමක්” ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තු ප්‍රධානියෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිEditor ODecember 30, 2024December 30, 2024 by Editor ODecember 30, 2024December 30, 2024033 පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කිරීමේ කටයුතු...
Trending Newsඑසැන පුවත්දේශීයපාසල් පවත්වන දින ගණන සංශෝධනය කරයිEditor ODecember 30, 2024 by Editor ODecember 30, 2024074 2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.ඒ අනුව, වසරකට දින 210 ක්ව පැවති පාසල් පැවැත්වීමේ දින ගණන ලබන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් යානයක් අනතුරට ලක්වෙයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024082 ඩච් එයාර් ලයින් සමාගම අයත් බෝයිං 737-800 වර්ගයේ යානයක් ඔස්ලෝ ට්‍රෝප් සැන්ඩ්ෆොජෝර්ඩ් ගුවන් තොටුපළේදී ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරකට ලක්ව තිබේ. එම යානය හදිසි ගොඩබෑමකින්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි ගාස්තුව ගැන මහජන උපයෝගිතා කොමිෂමෙන් ප්‍රකාශයක්Editor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024044 විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ යෝජනා, විදුලි පාරිභෝගික යෝජනා ආදිය ජනවාරි මස 17 වැනි දින ප්‍රසිද්ධියට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024053 ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා 2025 වසරේ ජනවාරි 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාකාරී සේවයෙන් විශ්‍රාම යෑමට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්මෙරට රඳවා සිටින මියන්මාර සරණාගතයන් ගැන සොයා බැලීමට අවසර දෙන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිගෙන් ඉල්ලයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024052 අධිකරණ නියෝගයක් මත, මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින මියන්මාර සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳව සොයාබැලීම සඳහා ඔවුන් හමුවීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයඑළවළු මිලත් අහසට – අමු මිරිස් කිලෝව රු. 1000යිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024047 ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (29) දිනයේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ගවල තොග මිල ඉහළ යමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගම් පවසයි....
Trending Newsඑසැන පුවත්දේශීයගුරු වැටුප් වැඩි කර ගැනීමට ස්ටාලින් යළි සටන අරඹයිEditor ODecember 29, 2024December 29, 2024 by Editor ODecember 29, 2024December 29, 2024059 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම...