Trending Newsඑසැන පුවත්දේශීයසහල් නැව එයි.Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024058 රජය මැදිහත්ව ඇණවුම් කළ පළමු සහල් තොගය අද (25) දිවයිනට ළඟා වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කරයි.. ඒ අනුව අද(25) රාත්‍රීයේ මෙට්‍රික්ටොන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024051 ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් අවධාරණය...
Trending Newsඑසැන පුවත්දේශීයඅඩුමිලට අරක්කු හඳුන්වා දීමේ සුරාබදු කොමසාරිස්ගේ තීරණයට විරෝධයක්Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024059 අඩු මිලට මද්‍යසාර හඳුන්වාදීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ගෙන ආ යෝජනාව සම්බන්ධව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ නීත්‍යානුකූල...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකසහල් ආනයනයට සතොස ඉදිරිපත් කළ ටෙන්ඩරය ප්‍රතික්ෂේප වුණා – වෙළෙඳ ඇමතිEditor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024073 රජය යටතේ සහල් ආනයනයට අදාළව සතොස ආයතනය විසින් ලබාදුන් ටෙන්ඩර් දෙකම ප්‍රතික්ෂේපවී ඇති බවත්, ප්‍රති ටෙන්ඩරයක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර...
Trending Newsඑසැන පුවත්දේශීයදුම්රිය මගීන්ට පෙර ගෙවුම් කාඩ්පතක්Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024038 දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සඳහා පෞද්ගලික ආයතනයක් සමග එක්ව...
Trending Newsඑසැන පුවත්දේශීයඅස්වැසුම ට අදාළ ව අලුතින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරයි.Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024070 අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත්...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක් අභාවප්‍රාප්ත වෙයි.Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024057 ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබේ. එංගලන්තයේ සිටින තම දියණිය බැලීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ සේවක වැටුපට කරන්න යන දේEditor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024055 රාජ්‍ය සේවකයින්ගේ වැටුප ඉදරි වසරේදී අනිවාර්යෙන්ම වැඩිවීමක් සිදුවිය යුතු බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. මාධ්‍ය අමතමින් ඔහු මේ...
Trending Newsඑසැන පුවත්දේශීයනත්තල් දිනයේ දේවස්ථාන අවට ආරක්ෂාව තර කරයි.Editor ODecember 25, 2024December 25, 2024 by Editor ODecember 25, 2024December 25, 2024064 නත්තල් දින කතෝලික දේවස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 45,000ක ප්‍රමාණයක් යොදවා ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024063 ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත...