Trending Newsඑසැන පුවත්දේශීයරඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024064 ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලියෙන් අයකෙරෙන රැඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩිකිරීම පිළිබඳව සමගි ජන බලවේගය විරෝධය පළකරන බව සජබ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හිටපු ජනාධිපතිවරයෙක් රෝහල් ගත කරයි.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024054 අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා. ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය පවසන්නේ. අමෙරිකාවේ වොෂිංටන් හි...
Trending Newsඑසැන පුවත්දේශීයබස්නාහිර පළාතේ ගුරුවරුන්ට දැමූ තහංචිය, හකුලා ගනී.Editor ODecember 24, 2024December 24, 2024 by Editor ODecember 24, 2024December 24, 2024043 බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයපනත් සම්මත කිරීම පිළිබඳ, වත්මන් ආණ්ඩුවට අවබෝධයක් නැහැ – උදය ගම්මන්පිලEditor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024055 සාමාන්‍ය පෙල විභාගය මැද පුංචි ඡන්දය පවත්වා දරුවන්ගේ අනාගතය විනාශ කරන්න එපා යැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා...
Trending Newsඑසැන පුවත්දේශීයස්ටාර්ලින්ක් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ඊලොන් මස්ක් වැඩි කැමැත්තක් නැති හැඩ..?Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024062 ප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට බලපත්‍රය ලබා දී ඇතත් ඊට අවශ්‍ය උපාංග ආනයනය කිරීම සඳහා එම සමාගම මෙතෙක් ඉල්ලුම්...
Trending Newsඑසැන පුවත්දේශීයඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024046 අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොසත් රටේ අඩු මිලට අරක්කු අළෙවි කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික සංඝ සම්මේලනයෙන් ජනාධිපතිට ලිපියක්Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024069 අඩු මිලට ලබාගැනීමට හැකි නව මත්පැන් නිෂ්පාදනයක් කඩිනමින් ජනතාවට හඳුන්වාදීමට කටයුතු කරන බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සිදු කළ ප්‍රකාශයට ජාතික සංඝ සම්මේලනය සිය දැඩි අප්‍රසාදය...
Trending Newsඑසැන පුවත්දේශීයඋද්ධමනය පහළ ටEditor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024055 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී පාදය වන්දනා කළ හිටපු ජනාධිපතිEditor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024073 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෞතම ශ්‍රී පාදය වන්දනා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා, පසුගියදා නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ ගොස් ශ්‍රී පාදය වැඳ ආශිර්වාද ලබාගෙන...
Trending Newsඑසැන පුවත්දේශීයඑස්.එම් චන්ද්‍රසේන සර්වජන බලයට එක්වෙයි.Editor ODecember 23, 2024December 23, 2024 by Editor ODecember 23, 2024December 23, 2024052 හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (23) සර්වජන බලයේ සාමාජිකත්වය ලබාගත්තේය. ඔහු පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනි. හිටපු...