Trending Newsඑසැන පුවත්දේශීයඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් – පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 පවත්වන ඕනෑම මැතිවරණයකට විපක්ෂයක් ලෙස මුහුණ දීමට තම පක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමේ...
Trending Newsඑසැන පුවත්දේශීයඅමාත්ය මණ්ඩලයට, තවත් ඇමතිවරයෙක් පත් කිරීමේ සූදානමක්…?Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා ඉදිරියේදී කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කෙරෙනු ඇතැයි නිල නොවන වශයෙන් වාර්තා වෙයි. ඔහු සමාජ ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් අලුත් වැඩකට මුලපුරයිEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024050 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය 50ක දේශපාලන ජීවිතය අළලා ස්වකිය චරිතාපදානය රචනා කිරීමට සූදානම් වන බවට ජාතික පුවත් පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයසංක්රාන්තික සමාජභාවී ප්‍රජාව, සමාජයේදී මුහුණදෙන ගැටළු ගැන අනාවරණයක්Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 දකුණු පළාත තුළ සංක්‍රාන්තික සමාජභාවී පුද්ගලයන් (”එල්ජීබීටීඅයිකිව්” ප්‍රජාව) 600කට අධික පිරිසක් සිටින බව මානව සහ සොබා සම්පත් සංවර්ධන පදනමේ පරිපාලන නිලධාරී සිතාරා සෙව්වන්දි මෙනවිය ප්‍රකාශ...
Trending Newsඑසැන පුවත්දේශීය2025 වසරේ නිවාඩු දින මෙන්නEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024052 2025 වර්ෂය ආරම්භ වීමට ඇත්තේ තවත් දින 09ක් ඉතිරිව තිබියදී 2025 වසරට අදාළ දින දර්ශන මේ වනවිටත් නිකුත් වී අවසන්ය. මේ අතර 2025ට අදාළ දින...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකේක් මිල ටිකක් අඩුවෙයි.Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024055 උස්සව සමයේ කේක් මිලදී ගැනීමේදී මිළ ගණන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. පසුගිය වසරට සාපේක්ෂව කේක් මිල...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලුවේ වකුගඩු සැත්කමට – හිටපු ඇමති විමලවීර දිසානායකEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024057 ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍ය කර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි. ඔහුගේ නමට ජනාධිපති අරමුදලින්...
Trending Newsඑසැන පුවත්දේශීයරජයේ වෛද්‍යවරුන්ට, විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරයි.Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024055 රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය විසින්....
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් චක්‍රලේඛයක්Editor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024050 පසුගිය කාලය තුළ අහිතකර සාර්ව ආර්ථික තත්ත්වයන්ගෙන් බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහන සලසමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඅලුත් බස්රථ මිල අධිකයි. වියදම පියවන්න අවම බස් ගාස්තුව රු. 50ක් කළ යුතුයි. – ගැමුණු විජේරත්නEditor ODecember 22, 2024December 22, 2024 by Editor ODecember 22, 2024December 22, 2024075 2018 වසරේ සිට ශ්‍රී ලංකාව බස් රථ 5,000 ක හිඟයකට මුහුණ දී ඇති අතර, රජය තවමත් පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ දෙන අභියෝගවලට ප්‍රමුඛත්වය දී...