Trending Newsඑසැන පුවත්දේශීයඩිජිටල් හැඳුනුම්පතක්Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025034 ඩිජිටල් හැඳුනුම්පත මෙම මස අවසානයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. කොළඹ අද (14දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමද්යසාර සහ දුම්වැටි බදු වැඩි කිරීමේ වැඩි වාසිය අදාළ සමාගම්වලට – ඇඩික් ආයතනය කියයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025053 මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් වන හානිය අවම කිරීමට, සුරා බදු වැඩි කිරීම රටට වාසිදායක තත්ත්වයක් බව, ඇඩික් ආයතනය සඳහන් කරයි. සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින්...
Trending Newsඑසැන පුවත්දේශීයහෝමාගම සමූපකාරයෙන් මාලිමාව පරාදයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025043 හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව තිබේ. ජනවාරි 12 වනදා හෝමාගම ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන 58කදී මෙම ඡන්ද විමසීම...
Trending Newsඑසැන පුවත්දේශීයසිංහල අලුත් අවුරුදු සීට්ටුවේ නැකැත් වේලාවන් වැරැදියි – ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුවEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025040 මේ වසරේ සිංහල අලුත් අවුරුදු සීට්ටුවේ ළිපි ගිනි මෙලවීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යන නැකැත් වැරැදි ලෙස ගණනය කර ඇතැයි ජාතික ජ්‍යොතිර්වේදීන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදේශ ගමන් බලපත්‍ර පෝලිම අඩු කිරීමට ගත් අලුත්ම තීරණයEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025038 දිනකට විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් නිකුත් කිරිමට මේ වනවිට පියවර ගෙන ඇති බව වාර්තාවේ. මීට පෙර දිනකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ, 1,200ක් පමණි....
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ බලන අමාත්‍යවරු පස් දෙනෙකු පත් කරයි.Editor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025029 ජනාධිපති අනුර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික...
Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ තෛපොංගල් දින පණිවිඩයEditor OJanuary 14, 2025January 14, 2025 by Editor OJanuary 14, 2025January 14, 2025043 සුපිළිපන් සමාජයක් වෙනුවෙන් කෘතගුණ සැලකීම ප්‍රගුණ කළ යුතු බව තෛපොංගල් උත්සවයට සුබපැතුම් එක්කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බහුජාතික සහ බහුභාෂාමය ජනසමාජයක් ඇති අපගේ...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යයEditor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025053 මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් පළමුවැන්න වන, අලුත් සහල් මංගල්‍යය චාරිතානුකූලව දුරුතු පුන් පොහෝ දිනය යෙදුනු අද (13) දිනයේ සිදු...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල්ගෙන්, විපක්ෂ නායක සජිත් ට ඇරයුම්Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025051 පක්ෂ නායකත්වය පිළිබඳ නොසිතා මේ මොහොතේ සමඟි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම වැදගත් බවත්, ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්විය යුත්තේ මෙම කණ්ඩායම් දෙකම එකට බවත්,...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකවාහන ආනයනය ට, නැවතත් බාලගිරි – ගැසට්ට්‍රව තවම නැහැ.Editor OJanuary 13, 2025January 13, 2025 by Editor OJanuary 13, 2025January 13, 2025049 දැනට ක්‍රියාත්මක වාහන ආනයන සීමා ඉවත් කිරීමට අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර නැත. පෙබරවාරි මස පළවෙනිදා සිට වාහන ආනයන සීමා ඉවත්...