විදෙස්කොරෝනා ව්‍යාප්තිය දැඩි වෙයි – උතුරු කොරියාවෙනුත් තහනමක් [PHOTOS]Mohamed DilsadJanuary 22, 2020 by Mohamed DilsadJanuary 22, 2020033 (UTV | උතුරු කොරියාව) – උතුරු කොරියාව විසින් සිය රටට පැමිණෙන චීන සංචාරකයින්ට තහනමක් පැනවීමට කටයුතු කර තිබේ. ඒ චීනයේ පැතිරෙමින් පවතින නව කොරෝනා වෛරසය...
විදෙස්හැරී කුමරු කිරුළ හැර යයිMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020039 (UTV | බ්‍රිතාන්‍ය) – රාජකීය රාජකාරීවලින් ඉවත් වී, සිය පදවි නම්බු නාම සහ මහජන අරමුදල් අහිමි කර ගත් හැරී කුමරු කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ....
විදෙස්යුක්රේන ගුවන් යානය බිම හෙලීම අත්වැරැදීමක් – ඉරානයMohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020037 (UTV | කොළඹ) – පසුගියදා ටෙහෙරානය ආසන්නයේදී පුද්ගලයින් 176 දෙනෙකු සමග යුක්රේන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරානය ඊයේ (20) පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ඉරානය...
විදෙස්අභ්යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසටMohamed DilsadJanuary 21, 2020January 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020January 21, 2020033 (UTV |ඇමෙරිකා) – අභ්‍යවකාශ පාෂාණයක් පෘථිවිය දෙසට ගමන් කරන බව නසා ආයතනය පවසයි. එම පාශානය ලන්ඩනයේ බිග් බෙන් කුළුණ මෙන් දෙගුණයක් තරම් විශාල බවද වාර්තාවේ....
විදෙස්චීනයෙන් ප්ලාස්ටික් තහනමක්Mohamed DilsadJanuary 21, 2020 by Mohamed DilsadJanuary 21, 2020040 (UTV |චීනය) – 2020 අවසානය වන විට වියෝජනය නොවන පොලිතින් ඇසුරුම් භාවිතය ප්‍රධාන නගරවල තහනම් කිරීමට චීනය සූදානම් වෙයි. එමෙන්ම , 2022 වන විට එය...
විදෙස්ලොව දිගම කොණ්ඩයට හිමිකම් කියන ඇයMohamed DilsadJanuary 20, 2020January 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020January 20, 2020045 (UTV |ඉන්දියාව) – ලොව දිගම හිසකෙස් ඇති යෞවනිය ලෙස 17 හැවිරිදි ඉන්දියානු තරුණියක් සිය ඔටුන්න රඳවාගෙන තිබේ....
විදෙස්චීනයේ වෛරස් රෝගීන් වැඩි වෙයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020031 (UTV |චීනයේ) – චීනයේ පැතිර යන කොරෝනා වෛරසය පැතිර යාම ඉහළ ගොස් තිබේ. චීන බලධාරීන් පවසන්නේ ගත වූ දින දෙක තුළ චීනයේ වුහාන්, බීජිං සහ...
විදෙස්චෙක් රාජ්‍යයේ නිවසක ඇති වූ ගින්නකින් 8 ක් මිය යයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020050 (UTV | කොළඹ) – චෙක් ජනරජයේ නිවසක ඇති වූ ගින්නකින් 8 දෙනෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ. වයඹදිග චෙක් ජනරජයේ ආබාධ සහිත පුද්ගලයින්...
විදෙස්යේමන හමුදා පුහුණු කඳවුරකට මිසයිල ප්‍රහාරයක්Mohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020036 (UTV | යේමනය) -යේමනයේ හමුදා පුහුණු කඳවුරකට එල්ල වු මිසයිල ප්‍රහාරයකින් සෙබළුන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස්...
විදෙස්ඉන්දියාව සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයිMohamed DilsadJanuary 20, 2020 by Mohamed DilsadJanuary 20, 2020054 (UTV | ඉන්දියාව ) – ඉන්දියාව ආන්ද්‍ර ප්‍රදේශයේ මුහුදේදී කේ ෆෝ සබ්මැරීන බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලයට කිලෝමීටර්...