විදෙස්දැඩි ආරක්ෂාව මධ්‍යයේ ඇරඹි ඇෆ්ගන් ජනපතිවරණයට බෝම්බ ප්‍රහාරයක්Mohamed DilsadSeptember 28, 2019 by Mohamed DilsadSeptember 28, 2019038 (UTV | කොළඹ) – ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද (28) පෙරවරුවේ ආරම්භ විය. දහස් ගණනක ඇෆ්ගනිස්ථාන් හමුදාව රට පුරා ආරක්ෂාව සඳහා යොදවා තිබුනත්...
විදෙස්ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්Mohamed DilsadSeptember 28, 2019 by Mohamed DilsadSeptember 28, 2019033 (UTV |කොළඹ) – උතුරු බැග්ලාහන් ප්‍රදේශයේ ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ හේතුවෙන් කාබුල් නගරයට විදුලිය සැපයීමේ...
විදෙස්කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනීMohamed DilsadSeptember 27, 2019 by Mohamed DilsadSeptember 27, 2019038 (UTV| කොළඹ) – ඇමරිකානු මාධ්‍ය ආයතනයක් සමග පැවති වැඩසටහනකදී මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයේ වගකීම තමා භාර ගන්නා බව සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්...
විදෙස්ඉල්ලා අස්වන්නැයි බි‍්‍රතාන්‍ය අගමැතිට බලපෑම් [VIDEO]Mohamed DilsadSeptember 26, 2019September 26, 2019 by Mohamed DilsadSeptember 26, 2019September 26, 2019034 (UTV |බ්‍රිතාන්‍ය) – පාර්ලිමේන්තුව අත්හිටුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැරදි බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. රට තුල මතභේදයක් පවතින අවස්ථාවක දේශපාලන ප‍්‍රශ්නයක් සඳහා...
විදෙස්පාකිස්තානයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ඉහළට [VIDEO]Mohamed DilsadSeptember 26, 2019September 26, 2019 by Mohamed DilsadSeptember 26, 2019September 26, 2019040 (UTV| පකිස්තානය) – පාකිස්තානයේ කාශ්මීරයේ මීර්පූර් නගරය ආසන්නයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයන් ගණන 38 දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය පුද්ගලයන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ...
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්[VIDEO]Mohamed DilsadSeptember 25, 2019September 25, 2019 by Mohamed DilsadSeptember 25, 2019September 25, 2019038 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් විධිමත් දෝෂාභියෝග පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ දේශපාලන ප්‍රතිවාදියෙකුට හානි කිරීම සඳහා විදේශීය බලවතෙකුගේ සහාය පැතූ බවට...
විදෙස්ඉන්දුනීසියාවේ සරසවි සිසු විරෝධතාවයකින් 27 දෙනෙකු මරුට[VIDEO]Mohamed DilsadSeptember 25, 2019September 25, 2019 by Mohamed DilsadSeptember 25, 2019September 25, 2019037 (UTV |කොළඹ) – ඉන්දුනීසියාවට අයත් බටහිර පැපුවා ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර, හට ගත් ගැටුමකින් සරසවි සිසුන් 27 දෙදෙනෙකු ගොස් තිබේ. ගුරුවරයෙකු සිදුකළ ජාතිවාදී ප්‍රකාශයකට විරෝධය...
විදෙස්පාකිස්තානයේ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19ක් මරුට[VIDEO]Mohamed DilsadSeptember 25, 2019September 25, 2019 by Mohamed DilsadSeptember 25, 2019September 25, 2019036 (UTV| කොළඹ) – පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් හටගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ලයන් 19 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා...
විදෙස්ජපානයේ ටැපා සුළි කුණාටුව හේතුවෙන් 50 දෙනෙකුට තුවාලMohamed DilsadSeptember 24, 2019 by Mohamed DilsadSeptember 24, 2019040 (UTV| ජපානය) – ජපානයට බලපෑ ටැපා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි. ඔකිනාවා, නාගසාකි හා මියාසාකි අර්ධද්වීපයන්හි...
විදෙස්තෝමස් කුක් ගුවන් සේවා සමාගම සිය සේවා අත්හිටුවයි.Mohamed DilsadSeptember 23, 2019 by Mohamed DilsadSeptember 23, 2019033 (UTV| බ්‍රිතාන්‍ය) – ලන්ඩන් හිදී ක්‍රියාත්මක තෝමස් කුක් සංචාරක මෙහෙයුම් හා ගුවන් සේවා සමාගම සිය සේවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. මේ බව බ්‍රිතාන්‍ය සිවිල්...