විදෙස්ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයිMohamed DilsadJuly 11, 2023July 30, 2023 by Mohamed DilsadJuly 11, 2023July 30, 2023018 ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ. ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
විදෙස්උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්Mohamed DilsadJuly 11, 2023July 30, 2023 by Mohamed DilsadJuly 11, 2023July 30, 2023028 උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය. උතුරු අත්ලාන්තික් සාගරයේ...
විදෙස්ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයිMohamed DilsadJuly 11, 2023 by Mohamed DilsadJuly 11, 2023023 ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ. ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත්...
විදෙස්ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්Mohamed DilsadJuly 10, 2023July 30, 2023 by Mohamed DilsadJuly 10, 2023July 30, 2023017 ෂාරුක් ඛාන්ගේ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන “Jawan” චිත්‍රපටයේ පළමු පූර්ව ප්‍රචාරක පටය අද (10) උදෑසන එළිදක්වා තිබේ. කොලිවුඩ් සිනමාවේ දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අට්ලි...
දේශීයවිදෙස්තායිලන්තයට ඍජු ගුවන් ගමන් ඇරඹේMohamed DilsadJuly 10, 2023July 30, 2023 by Mohamed DilsadJuly 10, 2023July 30, 2023024 තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර අඩු වියදම් ඍජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, ඊයේ (09) රාත්‍රියේ 10.10ට එයාර් ඒෂියා ගුවන් සේවයේ...
ක්රීඩාදේශීයවිදෙස්පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනටMohamed DilsadJuly 9, 2023July 30, 2023 by Mohamed DilsadJuly 9, 2023July 30, 2023019 ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. එමිරේට්ස් ගුවන් සේවයේ අයත් ගුවන් යානයකින් ඔවුන් අද...
විදෙස්කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadJuly 9, 2023July 30, 2023 by Mohamed DilsadJuly 9, 2023July 30, 2023015 සුඩානයේ කාර්ටූම් අගනුවර ඩාර්.එස්.සලාම් දිස්ත්‍රික්කයට ඊයේ (08) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බීබීසී වාර්තා කරයි. නයිල් නදියේ...
විදෙස්ඔඩීෂා දුම්රිය ඛේදවාචකය ගැන අලුත් ආරංචියක්Mohamed DilsadJuly 8, 2023July 30, 2023 by Mohamed DilsadJuly 8, 2023July 30, 2023023 පසුගිය මාසයේ ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවයේ සේවකයන් තිදෙනෙකු මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විදෙස්...
විදෙස්Twitter සහ Threads අන්තර් ජාල අවකාශයෙහි ගැටෙයිMohamed DilsadJuly 7, 2023July 30, 2023 by Mohamed DilsadJuly 7, 2023July 30, 2023023 මෙටා සමාගම විසින් දියත් කරන ලද Threads මෙවලමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ට්විටර් ප්‍රධානී ඊලොන් මස්ක් පවසයි. ජූලි 05 වනදා දියත් කරන ලද...
විදෙස්පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයිMohamed DilsadJuly 6, 2023 by Mohamed DilsadJuly 6, 2023023 රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ...