විදෙස්මුම්බායි අධික වර්ෂාවත් සමඟ මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළටMohamed DilsadJuly 3, 2019 by Mohamed DilsadJuly 3, 2019035 (UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි නුවර ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ ආපදා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි....
විදෙස්යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තාවක්Mohamed DilsadJuly 3, 2019July 3, 2019 by Mohamed DilsadJuly 3, 2019July 3, 2019042 (UTV|ජර්මනිය) – යුරෝපා සංගමයේ ඉහළම ධුරය වන යුරෝපානු සංගමයේ ප්‍රධානීත්වය සඳහා පළමුවරට කාන්තාවකගේ නමක් යෝජනා වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ සඳහා යෝජනා වී...
විදෙස්හොංකොං පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා හෙළාදකියිMohamed DilsadJuly 2, 2019July 2, 2019 by Mohamed DilsadJuly 2, 2019July 2, 2019039 (UTV| හොංකොං) – හොංකොං වැසියන් ඊයේ (02) එරට පාර්ලිමේන්තුවට කඩා වැදී සිදු කල විරෝධතාව එරට නායිකා Carrie Lam දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්...
විදෙස්සැහැල්ලු ගුවන් යානක් කඩා වැටීමෙන් දස දෙනෙකුට දිවි අහිමි වෙයිMohamed DilsadJuly 1, 2019July 1, 2019 by Mohamed DilsadJuly 1, 2019July 1, 2019034 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ ඇඩිසන් ගුවන්තොටුපලේදී සැහැල්ලූ ගුවන් යානාවක් අනතුරට පත්ව තිබේ. එහිදී එහි ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
විදෙස්තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ නිලධාරීන් 8ක් මියයයිMohamed DilsadJuly 1, 2019 by Mohamed DilsadJuly 1, 2019032 (UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රදේශයට එල්ලවූ ප්‍රහාරයකින් මැතිවරණ නිලධාරීන් 8 දෙනෙකු මියගොස් තිබෙන බවත් එහි වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා...
විදෙස්ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු නායකයා හමුවෙයිMohamed DilsadJune 30, 2019June 30, 2019 by Mohamed DilsadJune 30, 2019June 30, 2019032 (UTV| ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, අද උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසී තිබේ. ඒ කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදීය....
විදෙස්අමෙරිකානු ජනාධිපතිගෙන් උතුරු කොරියා නායකට ආරාධනාවක් ?Mohamed DilsadJune 29, 2019June 29, 2019 by Mohamed DilsadJune 29, 2019June 29, 2019038 (UTV| ඇමරිකාව) – උතුරු – දකුණු කොරියා දේශ සීමාවට පැමිණ තමන් හමුවන්නැයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උතුරු කොරියා නායක කිම් ජොං අන් ට ආරාධනා...
විදෙස්ඇමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර තීරණාත්මක සාකච්ඡාවක්Mohamed DilsadJune 28, 2019June 28, 2019 by Mohamed DilsadJune 28, 2019June 28, 2019031 (UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ජපානයේ ඔසාකා නුවරදී පැවැත්වේ. දෙරට අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වී ඇති...
විදෙස්ISIS සංවිධානය විසින් ටියුනීසියාවේ අගනුවරට ප්‍රහාරයක්Mohamed DilsadJune 28, 2019 by Mohamed DilsadJune 28, 2019030 (UTV|ටියුනීසියාව) – ටියුනීසියාවේ ටියුනිස් අගනුවරට අයි.එස්. සංවිධානය විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් ක්‍රියාත්මක වී...
විදෙස්ඇමෙරිකාවෙන් ඉන්දියාවට චෝදනාවක්Mohamed DilsadJune 27, 2019 by Mohamed DilsadJune 27, 2019030 (UTV|ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට චෝදනා කරයි. ඒ ඇමරිකානු නිෂ්පාදන සඳහා ඉන්දියාව අධික තීරුබද්දක් පැනවීම අසාධාරණ බවට පවසමිනි. ඔසාකාහි පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව...