විදෙස්නිවසක ඇතිවූ ගින්නකින් ළමුන් තිදෙනෙකු මරුටMohamed DilsadJune 26, 2019 by Mohamed DilsadJune 26, 2019031 (UTV|ඕස්ට්‍රේලියාවේ) – ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස්හි නිවසක ඇති වූ ගින්නකින් කුඩා ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබේ. අද උදෑසන ගින්න ඇති වී ඇති බව විදෙස් වාර්තා පවසයි....
විදෙස්IS සංවිධානයට සම්බන්ධ එකසිය පනහකට වැඩි පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවටMohamed DilsadJune 26, 2019June 26, 2019 by Mohamed DilsadJune 26, 2019June 26, 2019038 (UTV|ඉන්දියාව) – IS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් 155 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය රජය පවසයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ ඊයේ(26) පාර්ලිමේන්තුවේදී ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ...
විදෙස්ඉරානයට ඇමෙරිකාව සම්බාධක දමයිMohamed DilsadJune 25, 2019 by Mohamed DilsadJune 25, 2019042 (UTV|ඇමෙරිකාව) – ඉරානයට එරෙහිව තවදුරටත් දැඩි සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඊට අදාළ ලේඛනයට ජනාධිපති ට්‍රම්ප් ඊයේ අත්සන් තබා ඇති බව විදෙස්...
විදෙස්ඉන්දුනීසියාවේ භූ කම්පනයක්Mohamed DilsadJune 24, 2019 by Mohamed DilsadJune 24, 2019039 (UTV| කොළඹ) – නැගෙනහිර ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් හටගෙන ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ. පැපුවාහි...
විදෙස්ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්Mohamed DilsadJune 23, 2019 by Mohamed DilsadJune 23, 2019043 (UTV| කොළඹ) – ඉරාන යුද අවි පද්ධති ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය...
විදෙස්ඇෆ්ගනිස්ථානයේදී සටන්කාමීන් 80ක් මරුටMohamed DilsadJune 22, 2019 by Mohamed DilsadJune 22, 2019033 (UTV|ඇෆ්ගනිස්ථානය) ඇෆ්ගනිස්ථානයේ ෆාරාබ් ප්‍රාන්තයේ එරට හමුදා සිදු කළ මෙහෙයුමකදී සටන්කාමීන් 80 දෙනෙකු මියගොස් තිබේ. මෙහෙයුම අතරතුර තලෛබාන් සටන්කාමීන්ගේ කදවුරු ඉලක්ක කරගනිමින් එල්ලකළ ප්රහාරවලදී ඔවුන් මියගොස්...
විදෙස්චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයාMohamed DilsadJune 21, 2019 by Mohamed DilsadJune 21, 2019036 (UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී – ජින්පින් ඊයේ (20) උතුරු කොරියාවේ පියොංයැං නුවරට පැමිණි අතර එහිදී උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං අන් ඇතුළු පිරිස...
විදෙස්ඉන්දියාවේ බස්රථ අනතුරක්.හතලිස් හතරක් මරුටMohamed DilsadJune 21, 2019June 21, 2019 by Mohamed DilsadJune 21, 2019June 21, 2019031 (UTV|ඉන්දියාව) – ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුල්ලූ කඳුකර ප්‍රදේශයේදී සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක් අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන්...
විදෙස්ඉන්දුනීසියාවට ප්‍රබල භුකම්පනයක්Mohamed DilsadJune 20, 2019June 20, 2019 by Mohamed DilsadJune 20, 2019June 20, 2019036 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. එය රික්ටර් මාපකයේ ඒකක 6.5 ක් ලෙස සටහන්ව ඇත. ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පැවසුවේ බටහිර පැපුවා ප්‍රදේශයේ...
විදෙස්චීන නායකයෙකු වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරයකMohamed DilsadJune 20, 2019June 20, 2019 by Mohamed DilsadJune 20, 2019June 20, 2019029 (UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී ජින්පින් අද (20) උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමටත් එරට නායක කිම් ජොං උන් හමුවීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....