විදෙස්නරුහිතෝ කුමරු ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස අභිෂේක ලබයි.Mohamed DilsadMay 1, 2019 by Mohamed DilsadMay 1, 2019034 (UTV| ජපානය) – ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස එරට ඔටුන්න හිමි නරුහිතෝ කුමරු (59) අද (01) වැඩ භාර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ඒ, ඔහුගේ...
විදෙස්ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්Mohamed DilsadApril 30, 2019April 30, 2019 by Mohamed DilsadApril 30, 2019April 30, 2019039 (UTV|ජපානය) – අද ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා අද සිය කිරුල අත්හැරීමට සුදානමින් සිටී. ජීවතුන් අතර සිටියදී මෙලෙස ජපාන අධිරාජ්‍යයෙකු කිරුල අත්හරින්නේ වසර 200කට පමණ පසු බව ජපාන...
විදෙස්ඉන්දීය මැතිවරණයේ සිව් වන අදියර ඇරඹේMohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019035 (UTV| කොළඹ) – අදියර 7කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ හතරවැනි අදියරේ ජන්ද විමසීම අද ආරන්භ කෙරුණි. ප්‍රාන්ත 9 ක ඡන්ද දායකයින් මිලියන 127කට වැඩි ප්‍රමාණයක්...
විදෙස්ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.Mohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019032 (UTV| ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථානය තුළ තලෙයිබාන් ත්‍රස්තයන් සහ ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් අතර ගැටුම් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ත්‍රස්තවාදීන් විසින් නැඟෙනහිර...
විදෙස්ගංවතුරින් ඉන්දුනීසියාවේ 17ක් මරුටMohamed DilsadApril 29, 2019April 29, 2019 by Mohamed DilsadApril 29, 2019April 29, 2019045 (UTV| කොළඹ) – ඉන්දුනීසියාවට බලපා ඇති ගං වතුර සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ තවත් 9 දෙනෙකු...
විදෙස්උතුරු කොරියානු නායකයා හා රුසියානු නායකයා අතර හමුවක්Mohamed DilsadApril 25, 2019April 25, 2019 by Mohamed DilsadApril 25, 2019April 25, 2019036 (UTV|රුසියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, රුසියානු නායක ව්ලැදිමීර් පූටීන් අතර හමුව මේ වන විට පැවැත්වේ. ඒ රුසියාවේ ව්ලැඩි වොස්ටොක් දුපතේදීය. කිම් ජොන්ග් උන්,...
විදෙස්දකුණු අප්‍රිකාවේ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 60ක් මියයයි.Mohamed DilsadApril 25, 2019 by Mohamed DilsadApril 25, 2019035 (UTV| දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකාවට අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බලපා ඇති ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස්...
විදෙස්පිලිපීනයේ භූ කම්පනයෙන් 16 දෙනෙක් මරුටMohamed DilsadApril 25, 2019April 25, 2019 by Mohamed DilsadApril 25, 2019April 25, 2019036 (UTV|පිලිපීනය) – පිලිපීනයේ සිදු වූ බරපතළ භූ චලන දෙකකින් 16 ක් මරුමුවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ලුසොන් සහ ස්‌ටාර් ප්‍රදේශවල මෙම භූ චලන...
විදෙස්ඉන්දු මැතිවරණයේ 3වැනි ඡන්ද විමසීම අදයිMohamed DilsadApril 23, 2019 by Mohamed DilsadApril 23, 2019030 (UTV| ඉන්දියාව) – ලොව දැවැන්තම ඡන්ද විමසීම ලෙස සැළකෙන ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අධියරේ ඡන්ද විමසීම අද (23) ආරම්භ වේ. මෙහිදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද,...
විදෙස්පිලිපීනයේ භූ කම්පනයක්Mohamed DilsadApril 23, 2019April 23, 2019 by Mohamed DilsadApril 23, 2019April 23, 2019035 (UTV|පිලිපීනය) – පිලිපීනයේ අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. ලූසෝන් දිවයිනට ඔබ්බෙන් මෙම භූ කම්පනය වාර්තාවී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. රික්ටර් පරිමාණයේ...