Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්චීන – පාකිස්ථාන සබඳතා ශක්තිමත් කරමින් නව ගිවිසුම් කිහිපයක්Editor OFebruary 7, 2025February 7, 2025 by Editor OFebruary 7, 2025February 7, 2025040 චීන – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය අවස්ථාවක් කර ගනිමින් සංස්කෘතිය, අධ්‍යාපනය, මාධ්‍ය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කළ යුතු බව...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්Editor OFebruary 6, 2025February 6, 2025 by Editor OFebruary 6, 2025February 6, 2025035 එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලබන සතියේ ධවල මන්දිරයේ සංචාරයක් සඳහා ආරාධනා කර ඇති බව මාධ්‍ය වාර්තා කරයි. අගමැති මෝදි දෙදින...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 2025043 විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා)...
Trending Newsඑසැන පුවත්විදෙස්වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.Editor OFebruary 3, 2025February 3, 2025 by Editor OFebruary 3, 2025February 3, 2025055 වාහන ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් වුවද එහි වාහනයේ නිෂ්පාදිත දිනයේ සිට ආනයන කරන වසර ප්‍රමාණය නිර්ණය කළ යුතු වීම හේතුවෙන් වාහන ගෙන්වීම සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඇමරිකා ජනාධිපතිට ඩොලර් මිලියන 25ක වන්දියක්Editor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025044 ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වන්දි ලෙස ඇමෙරිකා ඩොලර් මිලියන 25ක මුදලක් ලබා දීමට මෙටා සමාගම එකඟත්වය පළකර තිබෙන බව වාර්තා වේ. 2021 වසරේ ජනවාරි 06වන...
Trending Newsඑසැන පුවත්කලාදේශීයවිදෙස්ලෝක විවාහක රූ රැජිණ තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවටEditor OJanuary 31, 2025January 31, 2025 by Editor OJanuary 31, 2025January 31, 2025050 මිස් වර්ල්ඩ් 2024 හෙවත් ලෝක විවාහක රූ රැජිණ ජාත්‍යන්තර තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉෂාදි අමන්දා දෙවන ස්ථානය දිනා ගත්තාය. මෙරට වෙලාවෙන් අද (31)...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025063 අමෙරිකානු කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපොළට ළඟා වෙමින් තිබියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් සමඟ ගුවනේදී ගැටීමෙන් යානා දෙකම කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයටEditor OJanuary 30, 2025January 30, 2025 by Editor OJanuary 30, 2025January 30, 2025054 දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශීය මාධ්‍ය වාර්තා කරයි. සේවකයන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්උතුරු මුහුදේ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන ඉන්දියාව, ශ්‍රී ලංකා රජයට අප්‍රසාදය පළ කරයි.Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025054 උතුරු මුහුදේදී ඉන්දීය ධීවරයින් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට දැඩි අප්‍රසාදය පළ කර ඇත. ඒ නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්Editor OJanuary 28, 2025January 28, 2025 by Editor OJanuary 28, 2025January 28, 2025068 බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර ඇත. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ 7 වන වතාවට වීම විශේෂත්වයක්. ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි...