විදෙස්ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.Mohamed DilsadDecember 27, 2018December 27, 2018 by Mohamed DilsadDecember 27, 2018December 27, 2018040 (UTV| ඉන්දුනීසියාව ) – ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනි කන්ද යලි සක්‍රීයවිම නිසා ඉන්දුනීසියාව ආශ්‍රිත ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත. ගිනි කන්දට...
විදෙස්උතුරු සහ දකුණු කොරියාව යළි යා වෙයි.Mohamed DilsadDecember 27, 2018 by Mohamed DilsadDecember 27, 2018034 (UTV| කොළඹ) – මහාමාර්ග හා දුම්රිය මාර්ග යළි සම්බන්ධ කිරීම සඳහා වන ව්‍යාපෘතියක් උතුරු සහ දකුණු කොරියාව අතර ආරම්භ කර තිබේ. උතුරු කොරියාවේ යුධමුක්ත කලාපයේදී...
විදෙස්ට්රම්ප් හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි.Mohamed DilsadDecember 27, 2018 by Mohamed DilsadDecember 27, 2018035 (UTV| කොළඹ) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ මෙලානිය ට්‍රම්ප් සමඟ නත්තල් දා ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවී තිබේ. ඔවුන් දෙදෙනා හමුදා සෙබළුන්ව...
විදෙස්ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.Mohamed DilsadDecember 26, 2018 by Mohamed DilsadDecember 26, 2018032 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පසුගිය දා ඇති වූ සුනාමි තත්ත්වය හේතුවෙන් එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම නිසා නව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම්...
විදෙස්දූෂණ චෝදනා මත නවාස් ෂරීෆ් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේMohamed DilsadDecember 24, 2018December 24, 2018 by Mohamed DilsadDecember 24, 2018December 24, 2018033 (UTV| පකිස්ථානය) – හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ් වසර 7ක්ත යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ඉස්ලාමාබාද් අධිකරණයකදී නවාස් ෂරීෆ් හට මෙම සිර දඩුවම නියම කර...
විදෙස්වසර ගණනක සිට ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු අඟවන පද්ධතිය අක්‍රියයි.Mohamed DilsadDecember 24, 2018 by Mohamed DilsadDecember 24, 2018029 (UTV| ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ පුද්ගලයන් 281ට මාරු කැඳවමින් සිදුවූ සුනාමි තත්වයෙන් වැඩි හානියක් සිදුවීමට හේතුව එරට අනතුරු ඇඟවීමේ පද්ධතිය අක්‍රියව පැවතිම බව එරට රජයේ උසස්...
විදෙස්ඉන්දුනීසියාවට යළිත් සුනාමි අවධානමක්Mohamed DilsadDecember 24, 2018 by Mohamed DilsadDecember 24, 2018035 (UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවට නැවතත් සුනාමි තත්ත්වයක් හටගනු ඇතැයි ජනතාව තුළ භියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනාක් ක්‍රැකටෝ ගිනිකන්ද යළිත් වරක් විදාරණය වීම හේතුවෙනි....
විදෙස්ඩ්රෝන අවධානම නිසා වස දැමුණු ගුවන්තොටුපල යලි විවෘත වෙයි.Mohamed DilsadDecember 21, 2018December 21, 2018 by Mohamed DilsadDecember 21, 2018December 21, 2018027 (UTV| එංගලන්තය) – ගුවන්තොටුපල ආසන්නයේ සැරිසැරූ සැක සහිත ඩ්‍රෝන යානාවක් හේතුවෙන් වසාදමා තිබූ එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපල යලි විවෘත කර ඇත. ගුවන්තොටුපලේ සීමා සහිත ගුවන් යානා...
විදෙස්සෞදි අරාබියෙන් මිලියන 1.65 නෝට්ටු අල්ලයිMohamed DilsadDecember 21, 2018 by Mohamed DilsadDecember 21, 2018035 (UTV| සෞදිඅරාබිය) – සෞදි අරාබියේ මොහොමඩ් බින් අබ්දුල්ලාසිස් කුමරු අන්තර්ජාතික ගුවන්තොටුපොලේදී විශාල මුදල් නෝට්ටු තොගයක් පොලිසිය බාරයට ගෙන ඇත . මෙය අවස්ථාවන් දෙකකදි අත්අඩංගුවට ගෙන...
විදෙස්ඕමාන් මහා බැංකුව අනතුරු අඟවයි.Mohamed DilsadDecember 21, 2018December 21, 2018 by Mohamed DilsadDecember 21, 2018December 21, 2018028 (UTV| ඕමාන්) – භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවන්වල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමේදී සැළකිලිමත් වන ලෙස ඕමාන් මහාබැංකුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත. ගණුදෙණුකරු...