විදෙස්උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්Mohamed DilsadJune 7, 2023June 8, 2023 by Mohamed DilsadJune 7, 2023June 8, 2023021 වර්ජිනියාවේ රිච්මන්ඩ් හි උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර ඉන් පිටත සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හත්දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, 18 හැවිරිදි...
විදෙස්ලෝක දෙකක් එකතුකරන අලුත්ම ඇපල් හෙඩ්සෙට් එකMohamed DilsadJune 6, 2023 by Mohamed DilsadJune 6, 2023018 නවීනත්වයට සරිලන ලෙස වැඩි දියුණුකළ හෙඩ්සෙට් එකක් නිපදවීමට ඇපල් සමාගම කටයුතු කර තිබේ. “Apple Vision Pro” ලෙස නම්කර ඇති එම උපාංගය ඇපල් සමාගම වසර...
විදෙස්රුසියාවෙන් තවත් දරුණු ප්‍රහාරයක්Mohamed DilsadJune 6, 2023 by Mohamed DilsadJune 6, 2023017 යුක්රේනයේ ප්‍රදේශ කිහිපයකදී එල්ල කළ ප්‍රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්‍රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි. යුක්රේනයේ...
විදෙස්දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහසMohamed DilsadJune 5, 2023June 6, 2023 by Mohamed DilsadJune 5, 2023June 6, 2023018 ඇය ප්‍රසිද්ධව සිටියේ ඔස්ට්‍රේලියාවේ “දරුණුතම සමූල ඝාතක කාන්තාව” ලෙසිනි. ඒ තම දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට ඇයට චෝදනා එල්ලවූ අතර ඒ හේතුවෙන් 2003 වසරේදී...
විදෙස්බෙංගාල ව්යාඝ්රයාගේ මරණය ගැන අලුත් කතාවක්Mohamed DilsadJune 4, 2023June 6, 2023 by Mohamed DilsadJune 4, 2023June 6, 2023015 බෙංගාල ව්‍යාඝ්‍රයෙකු හදිසියේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව සූරියවැව සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරිනිය පවසයි. සෆාරි උද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය...
විදෙස්අමෙරිකාවේ ණය සීමාව ඉහළටMohamed DilsadJune 2, 2023 by Mohamed DilsadJune 2, 2023021 ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත්ව තිබේ. ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇතිව තිබු සැකය...
විදෙස්විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාලMohamed DilsadMay 30, 2023May 31, 2023 by Mohamed DilsadMay 30, 2023May 31, 2023017 වාර්ගික ඇල්බේනියානු නගරාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් සර්බියාවේ උතුරු ප්‍රදේශවල විරෝධතා හටගෙන තිබේ. විරෝධතාකරුවන් පොලීසිය සහ නේටෝ සාමසාධක භටයින් සමග ඇතිවූ ගැටුම්වලින් සාමසාධක භටයින් 25 දෙනෙකු...
විදෙස්Titanic’ ගායිකා සෙලීන් ඩියෝන් යළි වේදිකාවේ නොදකී ද?Mohamed DilsadMay 27, 2023 by Mohamed DilsadMay 27, 2023024 ලෝක ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන සෙලීන් ඩියෝන් විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම ප්‍රසංග අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඇය දුර්ලභ...
විදෙස්ප්රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවයMohamed DilsadApril 9, 2023April 10, 2023 by Mohamed DilsadApril 9, 2023April 10, 2023022 බෙන්ජමින් නෙතෙන්යාහු රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි තවත් දැවැන්ත විරෝධතාවක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණි. දස දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණේ...
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවටMohamed DilsadApril 5, 2023April 6, 2023 by Mohamed DilsadApril 5, 2023April 6, 2023016 අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගෙන තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට...