විදෙස්ව්යාපාරිකඉන්දීය රුපියල කඩා වැටෙයිMohamed DilsadSeptember 1, 2018September 1, 2018 by Mohamed DilsadSeptember 1, 2018September 1, 2018027 (UTV|ඉන්දියාව) – ඇමරිකානු ඩොලරයට සාපේ්ක්ෂව ඉන්දීය රුපියලේ අගය රුපියල් 71 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන්...
විදෙස්ඔස්ට්රේලියාවට ගිය වියට්නාම සංක්‍රමණිකයන් යළි වියට්නාමය බලා නැවත පිටත් කර යැවෙයිMohamed DilsadAugust 31, 2018August 31, 2018 by Mohamed DilsadAugust 31, 2018August 31, 2018027 (UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය 26 වැනි දා සේන්දුවූ යාත්‍රාවේ සිටි ගැහැනු, පිරිමි හා දරුවන් ගෙන් සමන්විත වියට්නාම අනවසර සංක්‍රමණිකයන්...
විදෙස්ට්රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්Mohamed DilsadAugust 31, 2018August 31, 2018 by Mohamed DilsadAugust 31, 2018August 31, 2018031 (UTV|ඇමෙරිකාව) – අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ ලෝක වෙළෙඳ සංවිධානයෙන් තම රට ඉවත් කරගන්නා බවටය. එම සංවිධානයේ ආර්ථික ප්රතිපත්තීන්...
විදෙස්බ්රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයිMohamed DilsadAugust 31, 2018August 31, 2018 by Mohamed DilsadAugust 31, 2018August 31, 2018042 (UTV| කොළඹ) – සූර්යග්රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය ලෙස සැලකෙන විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා ආයතනය පවසයි. නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය යොදා...
විදෙස්ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමMohamed DilsadAugust 29, 2018August 29, 2018 by Mohamed DilsadAugust 29, 2018August 29, 2018030 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ඒ ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් යන සමාජ ජාල මාධ්‍ය වෙතයි. පසුගිය දින කිහිපය...
විදෙස්රියදුරන් නොමැති කුලී රථ සේවයක්Mohamed DilsadAugust 28, 2018August 29, 2018 by Mohamed DilsadAugust 28, 2018August 29, 2018037 (UTV|ජපානය) – රියදුරන් නොමැති කුලී රථ සේවයක් හඳුන්වාදීමට ජපානය සුදානම් වෙයි. ඒ 2020 වසරේ ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමිනි. මෙම රථයේ ඇති විශේෂත්වය වන්නේ...
විදෙස්“මගේ ඔලුවට ආපු එකම දෙය මම මැරෙන්න ළඟයි කියන එක විතරයි” මහා ගින්නකින් දෙමව්පියන්ගේ ජීවිත බේරු පුංචි දියණියගේ කතාව – Video & PhotosMohamed DilsadAugust 28, 2018 by Mohamed DilsadAugust 28, 2018031 UTV | COLOMBO – පසුගිය (22) මුම්බායි නුවර හින්දමාතා ආර්ථික නගරය ආසන්නයේ මහල් 16න් යුත් තට්ටු නිවාසයක 12 වෙනි මහලේ ගින්නක් ඇති වුණා. ගින්නෙන් 4 දෙනෙකු...
විදෙස්චීනය උපත් පාලනය නවත්වයිද?Mohamed DilsadAugust 28, 2018August 28, 2018 by Mohamed DilsadAugust 28, 2018August 28, 2018033 (UTV| කොළඹ) – චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වෙයි. මේ වන විට චීනයේ එක් පවුලක ළමයින් දෙදෙනෙකුට සීමා වී...
විදෙස්චීනයේ අයහපත් කාලගුණයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයටMohamed DilsadAugust 27, 2018August 27, 2018 by Mohamed DilsadAugust 27, 2018August 27, 2018029 (UTV|චීනය) – මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී ඇත. ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ෂාගුවාන් ප්‍රදේශයට බව විදෙස් වාර්තා පවසයි....
විදෙස්ෆ්ලොරිඩාහි වෙඩි තැබීමක්, තිදෙනෙක් මරුටMohamed DilsadAugust 27, 2018August 27, 2018 by Mohamed DilsadAugust 27, 2018August 27, 2018040 (UTVඇමෙරිකාව) – ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබේ. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ ක්‍රීඩා...