විදෙස්තුර්කියේ හදිසි තත්ත්වය ඉවතටMohamed DilsadJuly 19, 2018July 19, 2018 by Mohamed DilsadJuly 19, 2018July 19, 2018027 (UTV|තුර්කිය) – තුර්කියට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. එම හදිසි තත්ත්වය පැනවීමට මුල්වූයේ, 2016 වසරේ තුර්කි ජනාධිපතිවරයා...
විදෙස්න්යෂ්ටික වැඩපිළිවෙල ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්Mohamed DilsadJuly 18, 2018July 18, 2018 by Mohamed DilsadJuly 18, 2018July 18, 2018034 (UTV|ඇමෙරිකාව) – උතුරු කොරියාවේ ක්‍රියාත්මක න්‍යෂ්ටික වැඩපිළිවෙල නතර කිරීම සදහා හදිස්සියක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි. විදෙස් වාර්තා සඳහන් කලේ ඒ සදහා කාලසීමාවකින් තොරව කටයුතු...
විදෙස්ට්රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයිMohamed DilsadJuly 17, 2018July 17, 2018 by Mohamed DilsadJuly 17, 2018July 17, 2018034 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවති ඓතිහාසික හමුව සාර්ථක බව ඇමරිකානු උප ජනාධිපති මයික් පවසයි. ඔහු ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ...
විදෙස්ඇමෙරිකාව, යුරෝපා කොමිසමට පිටුපායිMohamed DilsadJuly 16, 2018July 16, 2018 by Mohamed DilsadJuly 16, 2018July 16, 2018027 (UTV|ඇමෙරිකාව) – යුරෝපා කොමිසම කරන ලද ඉල්ලීම ඇමරිකාව ප්‍රතික්ෂේප කර තිබේ. ඒ ඉරානයේ සමාගම් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇමෙරිකාවෙන් කරනු ලැබූ ඉල්ලීමයි. පසුගියදා ඇමරිකාව...
විදෙස්ට්රම්ප් – පුටින් හමුව අදMohamed DilsadJuly 16, 2018July 16, 2018 by Mohamed DilsadJuly 16, 2018July 16, 2018032 (UTV|ෆින්ලන්තය) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවරදී බව විදෙස් වාර්තා සඳහන්...
විදෙස්ට්රම්ප් ලබන සතියේ රුසියානු ජනපති හමුවීමට සුදානම්Mohamed DilsadJuly 14, 2018July 14, 2018 by Mohamed DilsadJuly 14, 2018July 14, 2018050 (UTV| ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුව සඳුදා ෆින්ලන්තයේ – හෙල්සින්කි අගනුවර දී පැවැත්වීමට නියමිතය. ධවල මන්දිරය පැවසුවේ...
විදෙස්පාකිස්ථාන ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනීMohamed DilsadJuly 14, 2018July 14, 2018 by Mohamed DilsadJuly 14, 2018July 14, 2018026 (UTV|පාකිස්ථානය) – පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ. මාස්ටන් නගරයේ පැවති...
විදෙස්පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවටMohamed DilsadJuly 14, 2018July 14, 2018 by Mohamed DilsadJuly 14, 2018July 14, 2018025 (UTV| පාකිස්ථානය) – ලන්ඩන්යේ සිට පකිස්ථානයට පැමිණී පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් සහ ඔහුගේ දියණිය ලාහෝර් නුවරදී අත්අඩංගුවට ගැනේ. සිය ධුර කාලය තුල සිදුවු අක්‍රමිකතාවකට අදාළව...
විදෙස්පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 128 දෙනෙකු මරුටMohamed DilsadJuly 14, 2018July 14, 2018 by Mohamed DilsadJuly 14, 2018July 14, 2018027 (UTV|පකිස්ථානය) – පකිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක රැළියක් පැවැත්වෙමින් තිබු ස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 128 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් පුවත් සේවා පැවසුවේ තවත් 150...
විදෙස්නවාස් ෂරීෆ් ලන්ඩනයේ සිට පාකිස්ථානයටMohamed DilsadJuly 13, 2018July 13, 2018 by Mohamed DilsadJuly 13, 2018July 13, 2018035 (UTV|පාකිස්තානය) – පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මේ වන විට ලන්ඩනයේ සිට පකිස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තාවේ. ඔහුට දූෂණ චෝදනාවන්ට වරදකරු වී 10 වසරක සිර...