විදෙස්සෙල්ෆි ගනිද්දී නගරාධිපතිගේ හිසට වෙඩිතබා ඝාතනය කරයිMohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018019 (UTV|මෙක්සිකෝව) – මැතිවරන විවාදයක පසු මෙක්සිකෝවේ වාණිජ මණ්ඬල අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ෆර්නැන්ඩෝ පුරෝන් නැමති මොහු නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කර ඇති බව...
විදෙස්උතුරු කොරියාවෙන් ට්‍රම්ප් ජනාධිපතිට ආරාධනයක්Mohamed DilsadJune 13, 2018June 13, 2018 by Mohamed DilsadJune 13, 2018June 13, 2018017 (UTV|ඇමෙරිකාව) – නිළ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආරාධනා කරයි. ඊයේ දෙරට රාජ්‍ය නායකයන් අතර සිංගප්පූරුයේදී...
විදෙස්ට්රම්ප් සහ කිම් නායකයින් අතර සාකච්ඡා ඇරඹේMohamed DilsadJune 12, 2018June 12, 2018 by Mohamed DilsadJune 12, 2018June 12, 2018024 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී පැවැත්වේ. ඒ උතුරු...
විදෙස්අප්රිකානු සංක්‍රමණිකයින්ට ඉතාලියෙන් තහංචිMohamed DilsadJune 11, 2018June 11, 2018 by Mohamed DilsadJune 11, 2018June 11, 2018022 (UTV|ඉතාලිය) – සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීම පිළිබඳව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වෙයි. මෙම යාත්‍රාවේ සංක්‍රමණිකයින් 629 දෙනෙකු සිටි බව...
විදෙස්චීනයේ ප්‍රථම මිත්‍රත්ව පදක්කම රුසියාවටMohamed DilsadJune 9, 2018June 9, 2018 by Mohamed DilsadJune 9, 2018June 9, 2018029 (UTV|චීනය) – චීනයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරට ප්‍රථම මිත්‍රත්ව පදක්කම ජනාධිපති ෂී – ජින්පින් විසින් ඊයේ පිරිනමා තිබේ. එහිදී චීන ජනාධිපතිවරයා...
විදෙස්කිම්ජොං අන්ට ඇමෙරිකාවට ආරාධනාවක්?Mohamed DilsadJune 8, 2018June 8, 2018 by Mohamed DilsadJune 8, 2018June 8, 2018026 (UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමුළුව සාර්ථක අන්දමින් සිදුවුවහොත් උතුරු කොරියානු නායක කිම්ජොං අන්ට ඇමරිකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ....
විදෙස්සංක්රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 46 දෙනෙකු මරුටMohamed DilsadJune 7, 2018June 7, 2018 by Mohamed DilsadJune 7, 2018June 7, 2018021 (UTV|යේමනය) – යේමන මුහුදු තීරයේදී සංක්‍රමණිකයින් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ඉතියෝපියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවකි....
විදෙස්ඇමෙරිකා කොරියා සාකච්ඡා සිංගප්පූරුවේදීMohamed DilsadJune 6, 2018June 6, 2018 by Mohamed DilsadJune 6, 2018June 6, 2018019 (UTV|ඇමෙරිකාව) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. එය සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැත්වෙන...
විදෙස්ජෝර්දාන අගමැති ඉල්ලා අස්වෙයිMohamed DilsadJune 5, 2018June 5, 2018 by Mohamed DilsadJune 5, 2018June 5, 2018020 (UTV|ජෝර්දානය) – ජෝර්දාන අගමැති හනි මුල්කි අද ඉල්ලා අස්විය. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුකූලව පැනවූ බදුවලට මතුවූ ජනතා විරෝධතා හේතුවෙනි. අධික බදු සහ මූල්‍ය පාලන...
විදෙස්ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් 62ක් මරුටMohamed DilsadJune 5, 2018June 5, 2018 by Mohamed DilsadJune 5, 2018June 5, 2018019 (UTV| ගෝතමාලාව) – ගෝතමාලාවේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ යයි. අඩි 12,346ක් උසැති ගිනි කන්ද පසුගිය ඉරිදා හදිසියේම පුපුරා ගියේය....