විදෙස්රුසියානු අගමැති අනතුරු අඟවයිMohamed DilsadApril 17, 2018 by Mohamed DilsadApril 17, 2018017 (UTV| රුසියාව) – ඉදිරියේදී ගෝලීය අර්බුධයක් ඇති විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි. ඒ බටහිර ප්‍රජාව ,තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් ගෝලීය අර්බුදයක්...
විදෙස්ප්රංශය ඇමෙරිකාවෙන් ඉල්ලයිMohamed DilsadApril 16, 2018April 16, 2018 by Mohamed DilsadApril 16, 2018April 16, 2018018 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය...
විදෙස්සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්Mohamed DilsadApril 13, 2018April 13, 2018 by Mohamed DilsadApril 13, 2018April 13, 2018019 (UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී සිරියාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.එය ඉතා ඉක්මනින් ගන්න බවද ඔහු පවසා ඇත. සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම...
විදෙස්ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුටMohamed DilsadApril 12, 2018April 12, 2018 by Mohamed DilsadApril 12, 2018April 12, 2018024 (UTV|ඇල්ජීරියාව) – උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම මියගිය සංඛ්‍යාව එරට රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රකාශකර ඇත. හමුදාවට අයත්...
විදෙස්ගුවන් අනතුරකින් 105 ක් මරුටMohamed DilsadApril 11, 2018April 11, 2018 by Mohamed DilsadApril 11, 2018April 11, 2018022 (UTV|ඇල්ජීරියාව) – ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 105 දෙනෙකු පමණ මිය ගොස් තිබේ. අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන...
විදෙස්ලොව වයස්ගතම මිනිසා ගිනස් පොතටMohamed DilsadApril 11, 2018April 11, 2018 by Mohamed DilsadApril 11, 2018April 11, 2018019 (UTV| ජපානය) – දැනට ලොව ජීවත්වන වයස්ගතම මිනිසා ලෙස ජපානයේ මසාසෝ නොනාකා ගිනස් වාර්තා ආයතනය පිළිගෙන තිබේ. ඔහුට මේවන විට වයස අවුරුදු 112 කි. ඔහු උපත...
විදෙස්බස් අනතුරකින් 17 මරුටMohamed DilsadApril 10, 2018April 10, 2018 by Mohamed DilsadApril 10, 2018April 10, 2018031 (UTV| ඉන්දියාව) – බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ...
විදෙස්නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලට ගනීMohamed DilsadApril 7, 2018April 7, 2018 by Mohamed DilsadApril 7, 2018April 7, 2018019 (UTV| ඉන්දියාව) – ඉන්දියාව නව ප්‍රහාරක ජෙට් යානා 100ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය ගුවන් හමුදාවට එක් කරන මෙම නව...
විදෙස්දකුණු කොරියානු හිටපු ජනාධිපතිනියට වසර 24ක සිර දඩුවම්Mohamed DilsadApril 6, 2018April 6, 2018 by Mohamed DilsadApril 6, 2018April 6, 2018016 (UTV| කොළඹ) – දූෂණ චෝදනා එල්ල වී සිටි දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවෙන්හෙයිට වසර 24 ක සිරදඬූවම් නියම කරයි. ඒ දකුණු කොරියාවේ දේශපාලනඥයින්ගෙන් හා...
විදෙස්මේ දිනවල මල් තෝරන හැරී සහ මේගන්Mohamed DilsadApril 6, 2018April 6, 2018 by Mohamed DilsadApril 6, 2018April 6, 2018020 (UTV|බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මේ දින වල ඉතාම කාර්ය බහුල වී ඇති බව වාර්තාවේ. ඒ මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිත මංගල...