Category : විදෙස්

විදෙස්

නිරුවත් වෙඩික්කරුවෙකු සිදු කළ වෙඩිතැබීමක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad
(UTV| කොළඹ) – ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ අවහන්හලකට නිරුවතින් කඩාවැදුනු පුද්ගලයකු සිදුකළ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. වෙඩි වැදුණු තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි...
විදෙස්

කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad
(UTV| කොළඹ) – නැගෙනහිර කාබුල් නුවර එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 57 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම...
විදෙස්

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

Mohamed Dilsad
(UTV|ජර්මනිය) – දෙවන ලෝක යුද්ධ සමයේ නිෂ්පාදිත බෝම්බයක් ජර්මනියේ , බර්ලින් නුවර ඉදිකිරීම් සිදුකරන භූමියක වළදමා තිබීයදී සොයා ගනී. එය නිෂ්ක්‍රිය කිරීම සඳහා බෝම්බය සොයා...
විදෙස්

ලන්ඩනයේ සිටි දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ මව් බිමට

Mohamed Dilsad
(UTV| කොළඹ) – ලන්ඩනයේ පොදු රාජ්ය මණ්ඩලයීය සමුළුවට සහභාගීවී සිටි දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රාමෆෝසා හදිසියේ යළි සිය මව් බිම බලා පිටත්ව තිබේ. ඒ දකුණු අප්‍රිකාවේ...
විදෙස්

ස්වාසිලන්තය වෙනස්වේ

Mohamed Dilsad
(UTV| කොළඹ) – ස්වාසිලන්තයේ නම කින්ඩම් ඔෆ් ස්වාටී හෙවත් ස්වාටී රාජධානිය ලෙස වෙනස් කර තිබේ. ඒ එරට 50 වන නිදහස් දින සැමරුමට සමගාමීව ය. ස්වාසිලන්තයේ...
විදෙස්

සාකච්ඡා නැවත්වීමට ට්‍රම්ප් සුදානම්

Mohamed Dilsad
(UTV| ඇමෙරිකාව) – ඉදිරියේදී උතුරු කොරියාව සමග පවත්වන සාකච්ඡා ඵලදායි නොවන බව හැගුනහොත් ඒවා අතහැර දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා තිබේ. ඔහු මේ...
විදෙස්

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad
(UTV| රුසියාව) – ඉදිරියේදී ගෝලීය අර්බුධයක් ඇති විය හැකි බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් අනතුරු අඟවයි. ඒ බටහිර ප්‍රජාව ,තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල කිරීමෙන් ගෝලීය අර්බුදයක්...
විදෙස්

ප්‍රංශය ඇමෙරිකාවෙන් ඉල්ලයි

Mohamed Dilsad
(UTV|ඇමෙරිකාව) –  ඇමරිකානු හමුදාව සිරියාවෙන් ඉවත් කර නොගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් අමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව, බ්‍රිතාන්‍ය...
විදෙස්

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

Mohamed Dilsad
(UTV|ඇමෙරිකාව) – ඉදිරියේදී  සිරියාව සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.එය ඉතා ඉක්මනින් ගන්න බවද ඔහු පවසා ඇත. සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කිරීම...
විදෙස්

ඇල්ජීරියා ගුවන් අනතුරින් 250 කට වැඩි පිරිසක් මරුට

Mohamed Dilsad
(UTV|ඇල්ජීරියාව) – උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ. මෙම මියගිය සංඛ්‍යාව එරට රූපවාහිනී නාලිකාවක් විසින් ප්‍රකාශකර ඇත. හමුදාවට අයත්...