විදෙස්විනී මැන්ඩෙලා අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadApril 3, 2018April 3, 2018 by Mohamed DilsadApril 3, 2018April 3, 2018036 (UTV| කොළඹ) – දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී ක්‍රියාකාරිණියක වූ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ ප්‍රිය බිරිඳ විනී මැන්ඩෙලා ඊයේ (02) අභාවප්‍රාප්ත...
විදෙස්ඇමරිකානු බඩු වලට චීනය බදු ගසයිMohamed DilsadApril 2, 2018April 2, 2018 by Mohamed DilsadApril 2, 2018April 2, 2018032 (UTV| චීනය) – ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා සුදානම් වෙයි. චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස...
විදෙස්චීන ටියන්ගොන් පොළොවට කඩා වැටෙයිද?Mohamed DilsadApril 2, 2018April 2, 2018 by Mohamed DilsadApril 2, 2018April 2, 2018031 (UTV| චීනය) – සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වේ. චීන අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ එය...
විදෙස්පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්Mohamed DilsadMarch 30, 2018 by Mohamed DilsadMarch 30, 2018030 (UTV|පැපුවා නිව් ගිනියාවේ) – පැපුවා නිව් ගිනියා වෙරළ තීරයේ ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ. 6.9 ක විශාල ප්‍රබලතාවක් ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ...
විදෙස්බස් රථයක ගින්නකින් 20 දෙනෙකු මරුටMohamed DilsadMarch 30, 2018March 30, 2018 by Mohamed DilsadMarch 30, 2018March 30, 2018028 (UTV|තායිලන්තය) – තායිලන්තයේ බස් රථයක ඇතිවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47...
විදෙස්අබ්දුල් ෆටා ඊජිප්තු නායකත්වයට දෙවනරටත් තේරී පත් වෙයිMohamed DilsadMarch 30, 2018March 30, 2018 by Mohamed DilsadMarch 30, 2018March 30, 2018053 (UTV|ඊජිප්තුව) – ඊජිප්තුවේ ජනාධිපතිවරයා ලෙස අබ්දුල් ෆටා අල් සිසී දෙවන වරටත් තේරීපත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. පසුගිය සදුදා සිට දින 3 ක් පුරා...
විදෙස්පොලිස් සිර මැදිරියකින් ගින්නකින් 68ක් මරුටMohamed DilsadMarch 29, 2018March 29, 2018 by Mohamed DilsadMarch 29, 2018March 29, 2018031 (UTV| වෙනිසියුලාව) – වෙනිසියුලාවේ කැරබොබො ප්‍රාන්තයේ වැලන්සියා නගරයේ පිහිටි පොලිස් ස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 68 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම...
විදෙස්ඩුබායි නගර සභාව විසින් නීති විරෝධී දුම්වැටි අලෙවියට තිත තබයිMohamed DilsadMarch 28, 2018 by Mohamed DilsadMarch 28, 2018030 (UTV| ඩුබායි) – ඩුබායිහි නීති විරෝධී ලෙස දුම්වැටි අලෙවි කළ සාප්පු 7 ක භාණ්ඩ රාජසන්තක කර ඇත. මෑතකදී සිදු කළ පරීක්ෂණයකින් හෙළිව ඇත්තේ ඔවුන් අලෙවිය සඳහා...
විදෙස්රටවල් 26කින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් ඉවතටMohamed DilsadMarch 28, 2018March 28, 2018 by Mohamed DilsadMarch 28, 2018March 28, 2018032 (UTV| කොළඹ) – පසුගිය දින දෙක තුළ පමණක් නේටෝ සංවිධානයට අයත් රටවල් 26ක සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් වාර්තා...
විදෙස්රුසියාවට ප්‍රහාරයක්Mohamed DilsadMarch 27, 2018 by Mohamed DilsadMarch 27, 2018035 (UTV|රුසියාව) – රුසියාවට දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඒ රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය...