ප්‍රමුඛ පුවත 1විදෙස්ඉන්දුනීසියාවේ භූ කම්පනයක්Mohamed DilsadMarch 26, 2018March 26, 2018 by Mohamed DilsadMarch 26, 2018March 26, 2018048 (UTV|ඉන්දුනීසියා) – ඉන්දුනීසියාවේ ,ටැනිම්බාර් දූපත ආසන්න මුහුදේ රික්ටර් මාපාංක 6.4 ක ප්‍රබලත්වයෙත් යුත් භූ කම්පනයක් සිදුව තිබේ. කෙසේ වෙතත් භූ කම්පනයෙන් අනතුරුව ඇමරිකානු භූ විද්‍යා...
විදෙස්රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුටMohamed DilsadMarch 26, 2018March 26, 2018 by Mohamed DilsadMarch 26, 2018March 26, 2018033 (UTV|රුසියාව) – රුසියාවේ සාප්පු සංකීර්ණයක හටගත් ගින්නෙන් ගින්නෙන් 48 දෙනෙක් මිය ගොස් තිබේ. තවත් පුද්ගලයන් 27 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. මිය...
විදෙස්දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවටMohamed DilsadMarch 23, 2018March 23, 2018 by Mohamed DilsadMarch 23, 2018March 23, 2018030 (UTV| දකුණු කොරියාව) – දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් අත්අඩංගුවට ගනී. ඒ සිදු කර ඇති දුෂණ චෝදනා මතය.ඔහු මේ වන විට 76 වන වියේ...
විදෙස්මෙරට ආයම්මා කෙනෙකු මව් තනතුරේ තැබූ එමීර් තරුණයාMohamed DilsadMarch 22, 2018March 22, 2018 by Mohamed DilsadMarch 22, 2018March 22, 2018039 (UTV|අරාබිය) – තමා කුඩා කාලයේ සිට රැක බලාගත් ශ්‍රී ලාංකික ජාතික ආයම්මා මුළු ජීවිතකාලයේදීම බලා ගන්නා බවට ඇය හමුවේ පොරොන්දුවන අපූරු එමීර් ජාතික තරුණයෙකු ගැන...
විදෙස්ඩමස්කස් වෙළඳසැලකට රොකට් ප්‍රහාරයක්.35ක් මරුටMohamed DilsadMarch 21, 2018 by Mohamed DilsadMarch 21, 2018042 (UTV| සිරියාව) – සිරියාවේ , ඩමස්කස් අගනුවර වෙළඳ සැලකට කැරළිකරුවන් එල්ල කළ රොකට් ප්‍රහාරයකින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් තිබේ. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති...
විදෙස්ජංගම දුරකථනයක් පිපිරීයාමෙන් තරුණියක් මරුටMohamed DilsadMarch 20, 2018March 20, 2018 by Mohamed DilsadMarch 20, 2018March 20, 2018033 (UTV| කොළඹ) – ස්මාර්ට් ජංගම දුරකථනයක් පිපිරීයාම හේතුවෙන් තරුණියක් අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ’. ඒ ඉන්දියාවේ ඔඩීෂා ප්‍රදේශයේදීය. විදෙස් මාධ්‍ය වාර්තා කලේ 18 හැවිරිදි තරුණිය සිය...
විදෙස්ටෙක්සාස්හි බෝම්බ පිපිරීමක්Mohamed DilsadMarch 19, 2018March 19, 2018 by Mohamed DilsadMarch 19, 2018March 19, 2018033 (UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ , ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ සිදුවූ පාර්සල් බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබයි. විදෙස්ම වාර්තා සඳහන්ස කලේ මාසයක් ඇතුළත මෙම ප්‍රදේශයේ...
විදෙස්හැරී දෑවැද්ද ප්‍රතික්ෂේප කරයිMohamed DilsadMarch 19, 2018March 19, 2018 by Mohamed DilsadMarch 19, 2018March 19, 2018057 (UTV| බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය විසින් ලබා දුන් දෑවැද්ද ප්‍රතික්ෂේප කළ බව වාර්තාවේ. හැරී කුමරුගේ පෙම්වතිය වන මෙගන් මාකල් පවුම් මිලියන 30ක...
විදෙස්ඇමරිකානු ගුවන් යානයක් කඩා වැටෙයි(වීඩියෝ)Mohamed DilsadMarch 16, 2018March 16, 2018 by Mohamed DilsadMarch 16, 2018March 16, 2018050 (UTV| ඇමරිකාව) – ඇමරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසියේ කඩා වැටී තිබේ. ඒ බටහිර ඉරාක ප්‍රදේශයටය. මෙම හෙලිකොප්ටර් යානය ගොඩබිමේ සිට එල්ල වූ ප්‍රහාරයකට ගොදුරු...
විදෙස්ෆ්ලොරිඩාහි ගුවන් පාලමක් කඩා වැටී සිව් දෙනෙකු මරුටMohamed DilsadMarch 16, 2018March 16, 2018 by Mohamed DilsadMarch 16, 2018March 16, 2018030 (UTV| ඇමෙරිකාව) – ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමි ප්‍රදේශයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ ළමුන්ගේ පරිහරණයට ඉදිකළ නව ගුවන් පාලමක් හදිසියේ කඩා වැටී තිබේ. මෙහිදී අවම වශයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට...