විදෙස්ඇන්ජෙලා මර්කල් මහත්මිය සිව් වන වරටත් ජර්මනියේ චාන්සලර්වරිය වෙයිMohamed DilsadMarch 14, 2018March 15, 2018 by Mohamed DilsadMarch 14, 2018March 15, 2018025 (UTV| ජර්මනිය) – ජර්මනියේ මාස 6ක කාලයක් පුරාවට ඇදී ගිය දේශපාලන අර්බුදය නිමා කරමින් අඛණ්ඩව ජර්මනියේ 4වන චාන්සලර්වරිය ලෙස ඇන්ජෙලා මර්කල් මහත්මිය අද(14) දිවුරුම් දුන්නාය....
විදෙස්බෝම්බ නිෂ්පාදකයෙකු සොයා මෙහෙයුමක්Mohamed DilsadMarch 14, 2018March 14, 2018 by Mohamed DilsadMarch 14, 2018March 14, 2018030 (UTV|ඇමෙරිකාව) – බෝම්බ නිෂ්පාදකයෙකු සොයා ඇමෙරිකානු පොලීසිය මෙහෙයුමක් ආරම්භ කරයි. ඒ ඇමරිකාවේ ,ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් ප්‍රදේශයේ වෙසෙන බෝම්බ නිෂ්පාදකයෙකු සොයායි. මෙම බෝම්බ ඇසුරුම් කරන ලද පාර්සල්...
විදෙස්මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා මිය යයිMohamed DilsadMarch 14, 2018March 14, 2018 by Mohamed DilsadMarch 14, 2018March 14, 2018041 (UTV| බ්‍රිතාන්‍ය) – සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටීවන් හෝකින් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා. මිය යන විට ඔහු 76 වන වියේ පසු...
විදෙස්fb තහනම ගැන Facebook ආයතනය කියන කතාවMohamed DilsadMarch 14, 2018March 14, 2018 by Mohamed DilsadMarch 14, 2018March 14, 2018032 (UTV| ඇමෙරිකාව) – ප‍්‍රචණ්ඩත්වය සඳහා පොළඹවන ප‍්‍රකාශ සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරිමට කටයුතු කරමින් ඉන්න බව Facebook ආයතනය පවසයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සහ...
විදෙස්නේපාලයේ කත්මන්ඩු නුවරට ගුවන් යානයක් කඩා වැටේMohamed DilsadMarch 12, 2018March 12, 2018 by Mohamed DilsadMarch 12, 2018March 12, 2018032 (UTV|නේපාලය) – නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිබුවන් ජ්‍යාතන්තර ගුවන්තොටුපලට මගීන් රැගත් ගුවන් යානයක් කඩා වැටේ. බංගලාදේශ ගුවන් සේවයකට අයත් ගුවන් යානයක් ගොඩබැස්සවීමට යාමේදී මෙලෙස කඩා වැටී...
විදෙස්ඇමරිකානු, උතුරු කොරියානු නායකයින්ගේ හමුවීමගැන CIA නායකයාගෙන් ප්‍රකාශයක්Mohamed DilsadMarch 12, 2018March 12, 2018 by Mohamed DilsadMarch 12, 2018March 12, 2018025 (UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමේ තීරණය ඇමෙරිකානු ජනාධිපතිවරයා ගෙන ඇත්තේ පවතින ආරක්‍ෂක තත්ත්වයේ අවධානම පිළිබඳ හොඳ අවබෝධයකින් බව CIA අධ්‍යක්‍ෂ මයික් පොම්පියෝ...
විදෙස්චීන ජනාධිපතිවරයාට රිසිසේ බලයේ ඉන්න අවස්ථාවMohamed DilsadMarch 12, 2018March 12, 2018 by Mohamed DilsadMarch 12, 2018March 12, 2018031 (UTV| චීනය) – ෂී ජින්පින්ග් ජනාධිපතිවරයාට ඕනෑ තරම් කාලයක් බලයේ සිටීමට චීන කොමියුනිස්ට් පක්ෂය ඊයේ (11) අවස්ථාව සැකසීය.ඒ ජනාධිපතිවරයකුට ධුරය දැරීමට හැකි කාල සීමාව වෙනස් කරමිනි....
විදෙස්මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වයිMohamed DilsadMarch 11, 2018March 11, 2018 by Mohamed DilsadMarch 11, 2018March 11, 2018029 (UTV- ඇමෙරිකාව) – සාකච්ඡා පවත් වන කාලය තුළ මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව නවත්වන බවට පොරොන්දු වූ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය නොවැම්බර්...
විදෙස්ඉතා ඉක්මනින් කිම් ජොන් උන්, ට්‍රම්ප් හමුවීමට සුදානම්Mohamed DilsadMarch 9, 2018March 9, 2018 by Mohamed DilsadMarch 9, 2018March 9, 2018028 (UTV| උතුරු කොරියාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔහු හමුවීමට ආරාධනා කර තිබේ. උතුරු කොරියානු නායකයා ලිපියක් යවමින් මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා...
විදෙස්මලයාසියාවට භූ කම්පනයකින් බලපෑම්Mohamed DilsadMarch 9, 2018March 9, 2018 by Mohamed DilsadMarch 9, 2018March 9, 2018027 (UTV| මලයාසියාව) – මලයාසියාවේ සබා ප්‍රදේශයට භූ කම්පනයකින් බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඒ රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක භූ කම්පනයකිනි....