විදෙස්සඟරාවක පිංතූරයක් කේරළය කළඹයිMohamed DilsadMarch 8, 2018 by Mohamed DilsadMarch 8, 2018028 (UTV| කොළඹ) – නිරූපිකාවක් බිළිඳකුට මව්කිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් කේරළයේ සඟරාවක පිට කවරයෙහි පළ කරනු ලැබීම මුල්කර ගනිමින් මත ගැටුමක් ආරම්භ වී ඇත. කේරළයේ...
විදෙස්ට්රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ඉල්ලා අස්වෙයිMohamed DilsadMarch 7, 2018March 7, 2018 by Mohamed DilsadMarch 7, 2018March 7, 2018031 (UTV| ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික උපදේශක ගැරී කෝන් ඉල්ලා අස්වෙයි. ඔහු ඉල්ලා අස්වූ බව ධවල මන්දිරය සනාත් කර තිබේ. ඒ එරට...
විදෙස්ඇමරිකාවෙන් උතුරු කොරියාවට නව සම්බාධකMohamed DilsadMarch 7, 2018March 7, 2018 by Mohamed DilsadMarch 7, 2018March 7, 2018028 (UTV| කොළඹ) – ඇමරිකාව, උතුරු කොරියාවට නව සම්බාධක පනවයි. ඒ වගකීම් විරහිතව උතුරු කොරියාව විසින් රසායනික අවි භාවිත කිරීම හේතුවෙනි. නායක කිම් ජොන්ග් අන්ගේ ඥාතී සහෝදරයෙකු...
විදෙස්ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය උණුසුම්Mohamed DilsadMarch 5, 2018March 5, 2018 by Mohamed DilsadMarch 5, 2018March 5, 2018065 (UTV| ඉතාලිය) – මෙවර පැවැත්වෙන ඉතාලි පාර්ලිමේන්තු මැතිවරණය වඩා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තාවේ. ඉතාලියේ සරණාගත ප්රශ්නය,ආර්ථික ගැටළු ආදීය සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති කල...
විදෙස්නයිල් නදියට අපහාස කලාට මාස 6ක සිර දඬුවමක්Mohamed DilsadMarch 2, 2018 by Mohamed DilsadMarch 2, 2018031 (UTV| කොළඹ) – නයිල් නදියේ පිරිසුදු බව ගැන ප්‍රසිද්ධියේ විහිළුවක් කළ ඊජිප්තු ගායිකාවකට මාස 6 ක සිර දඬුවමක් හිමිව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස ...
විදෙස්අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්Mohamed DilsadMarch 2, 2018March 2, 2018 by Mohamed DilsadMarch 2, 2018March 2, 2018029 (UTV| කොළඹ) – යුරෝපා රටවල් රැසකට බලපා ඇති අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 55 ක් වාර්තා වී ඇති බව වාර්තාවේ. ඉන් මරණ 21 ක්වාර්තා...
විදෙස්ශ්රීදේවිගේ දේහය ඉන්දියාවට රැගෙන ඒම තවදුරටත් ප්‍රමාදයිMohamed DilsadFebruary 27, 2018February 27, 2018 by Mohamed DilsadFebruary 27, 2018February 27, 2018025 (UTV| ඩුබායි) – සුපිරි බොලිවුඩ් නිළි ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු ඩුබායි බලධාරීන් ඇගේ දේහය නිදහස් නොකරන බව වාර්තාවේ. හෝටලයේ නාන කාමරය...
විදෙස්ඕස්ට්රේලියාවට නව උප අගමැතිවරයෙක්Mohamed DilsadFebruary 26, 2018February 26, 2018 by Mohamed DilsadFebruary 26, 2018February 26, 2018037 (UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ නව උප අගමැති ලෙස මයිකල් මකෝමැක් තේරීපත්ව තිබේ. මොහු එරට පුවත්පතක කතෘවරයෙකු වශයෙන් සේවය කළ අයෙකි. ඕස්ට්‍රේලියාවේ හිටපු උප අගමැති බානබෙ...
විදෙස්ශ්රීදේවීගේ දේහය අද මුම්බායි වෙත ගෙන ඒමට නියමිතයි(වීඩියෝ)Mohamed DilsadFebruary 26, 2018February 26, 2018 by Mohamed DilsadFebruary 26, 2018February 26, 2018030 (UTV| ඉන්දියාව) – අභාවප්‍රාප්ත වුණු ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවක වූ ශ්‍රීදේවී කපූර් හට අවසන් ගෞරවය දැක්වීමට ඉන්දීය නළු නිළියන් ඇතුළු රසික පිරිස මග බලා සිටින...
විදෙස්ඉන්දීය බොලිවුඩ් සුපිරි නිළි ශ්‍රී දේවි අභාවප්‍රාප්ත වෙයිMohamed DilsadFebruary 25, 2018February 26, 2018 by Mohamed DilsadFebruary 25, 2018February 26, 2018027 (UTV| ඉන්දියාව) – බොලිවුඩයේ පළමු සිනමා නිලිය ලෙසට සැලකෙන සුපිරි තාරකාවක් වූ ශ්‍රී දේවී ජීවිතක්ෂයට පත් වෙයි. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බව...