විදෙස්වෛද්යවරයෙකුට වසර 175 ක් දක්වා සිර දඬුවමක්Mohamed DilsadJanuary 25, 2018January 25, 2018 by Mohamed DilsadJanuary 25, 2018January 25, 2018023 (UTV|ඇමෙරිකාව) – ඇමරිකාවේ ඔලිම්පික් කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම භාරව සිටි ප්‍රධාන වෛද්‍යවරයෙකුට එරෙහිව එරට අධිකරණය මගින් වසර 40 සිට 175 ක් දක්වා සිර දඬුවමක් ලබාදී තිබේ....
විදෙස්උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණේMohamed DilsadJanuary 25, 2018January 25, 2018 by Mohamed DilsadJanuary 25, 2018January 25, 2018022 (UTV|දකුණු කොරියාව) – පියොන්ග්චැන්ග් ඔලිම්පික් තරඟාවලිය සඳහා දකුනු කොරියාව සමග ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස සහභාගී වන උතුරු කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායම දකුණු කොරියාවට පැමිණෙයි. 12 දෙනෙකුගෙන්...
විදෙස්පුටින් අයිස් වතුර නෑවේ ඇයි? (වීඩියෝ)Mohamed DilsadJanuary 20, 2018January 20, 2018 by Mohamed DilsadJanuary 20, 2018January 20, 2018026 (UTV|රුසියාව) – අයිස් වතුර පිරුණු ජලාශයක ගිලීමෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රුසියානු සත්‍ය ලබ්ධික ක්‍රිස්තියානුවන්ගේ චාරිත්‍රයක් ඊයේ (19) ඉටු කර තිබේ. ඒ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජෝර්දාන...
විදෙස්ඇමරිකානු රජය අක්‍රීය වෙයිMohamed DilsadJanuary 20, 2018January 20, 2018 by Mohamed DilsadJanuary 20, 2018January 20, 2018020 (UTV|ඇමෙරිකාව) – ඇමරිකානු රජය මේ වන විට තාක්ෂණික වශයෙන් අක්‍රිය වී ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ රජයේ වියදම් සඳහා වන අතුරු අයවැය ඇමරිකානු සෙනෙට් මණ්ඩලය...
විදෙස්ඉන්දියාව බැලිස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බලයිMohamed DilsadJanuary 19, 2018January 19, 2018 by Mohamed DilsadJanuary 19, 2018January 19, 2018020 (UTV|ඉන්දියාව) – තවත් බැලිස්ටික් මිසයිලයක් ඉන්දියාව ඊයේ(18) සාර්ථක ලෙස අත්හදා බලා තිබේ. එය ගොඩබිම සිට කිලෝමීටර් 5000 ක් ඈතින් වූ තවත් ගොඩබිම් ඉලක්කයකට න්‍යෂ්ටික අවියක්...
විදෙස්මැලේසියානු ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්වයිMohamed DilsadJanuary 19, 2018January 19, 2018 by Mohamed DilsadJanuary 19, 2018January 19, 2018016 (UTV|කොළඹ) – මගී ගුවන් යානයක් එහි කාර්මික දෝෂයක් හේතුවෙන් ඇලිස් ස්ප්‍රින්ස් ප්‍රදේශයට හදිසියේ ගොඩබස්වා තිබේ. මෙම ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ගමන් ගත්...
විදෙස්කොකේන් ප්‍රවාහනය කෙරෙන අළුත්ම ක්‍රමය (විඩියෝ)Mohamed DilsadJanuary 18, 2018January 18, 2018 by Mohamed DilsadJanuary 18, 2018January 18, 2018016 (UTV -ස්පාඤ්ඤය) – කොකේන් ප්‍රවාහනය කෙරෙන නවතම ක්‍රමය ස්පාඤ්ඤය පොලිසිය සොයා ගනී.ඒ අන්නාසි ගෙඩිය තුළ කොකේන් බහා ප්‍රවාහනය කිරීමයි.මෙලෙස ප්‍රවාහනය කෙරුණු කොකේන් කිලෝග්‍රෑම් 754ක් පෘතුගාලයෙන් සහ ස්පාඤ්ඤයෙන්...
විදෙස්උතුරු සහ දකුණු කොරියාව එක ධජයක් යටටMohamed DilsadJanuary 18, 2018January 18, 2018 by Mohamed DilsadJanuary 18, 2018January 18, 2018019 (UTV|කොළඹ) – එක ධජයක් යටතේ පෙනීසිටීමට උතුරු සහ දකුණු කොරියාව තීරණය කරයි. ඒ ලබන මාසයේ පැවැත්වීමට නියමිත ශීීත ඍතු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේ සමාරම්භක පෙළපාලියට බව...
විදෙස්පලස්තීන ජනාධිපතිගෙන් ට්‍රම්ප්ට චෝදනාMohamed DilsadJanuary 15, 2018January 15, 2018 by Mohamed DilsadJanuary 15, 2018January 15, 2018019 (UTV|කොළඹ) – මේ සියවසේ මැද පෙරදිග සාමයට එල්ල කළ විශාලතම ප්‍රහාරය ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස නම් කිරීම බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසයි. පලස්තීන ජනාධිපතිවරයා...
විදෙස්ටජ් මහල නැරඹීමට සීමාවක්Mohamed DilsadJanuary 4, 2018 by Mohamed DilsadJanuary 4, 2018026 (UTV|කොළඹ) – දේශීය සංචාරකයින්ට ටජ් මහල නැරඹීම සීමා කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කරයි. එහි ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන තිබේ. ටජ් මහල නැරඹීමට දිනකට සංචාරකයන්...